Category: උණුසුම් පුවත්

මහා සංඝරත්නය හා පොලීසිය පැටලෙයි

Author- February 8, 2023

13 වන ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කරගන්නා ලෙස ආණ්ඩුවට බල කරමින් ත්‍රෛනිකායික භික්ෂු එකමුතුව අද (08) උදෑසන ආරම්භ කළ පාගමන අතරතුර උණුසුම් තත්ත්වයක් ඇතිවුණා. ඒ පාර්ලිමේන්තුවට ... Read More

පොලීසිය කළ ඉල්ලීමක් උසාවිය ඉවත දමයි

Author- February 8, 2023

රජයේ බදු ප්‍රතිපත්තියට එරෙහි ව ඒකාබද්ධ වෘත්තීය සමිති එකමුතුව විසින් අද (08) පස්වරුවේ කොළඹ කොටුව බල ප්‍රදේශයේ පැවැත්වීමට සැලසුම් කර ඇති උද්ඝෝෂණය සහ පාගමන වළක්වාලීමේ ... Read More

තුර්කි ඛේදවාචකයෙන් අහිමි වූ ජීවිත ගණන 8000 පනී

Author- February 8, 2023

තුර්කි භූ කම්පනය හේතුවෙන් මේ වනවිට පුද්ගලයින් 8000 ක් පමණ ජීවිතක්ෂයට පත්ව තවත් 40,000 ක් පමණ තුවාල ලබා තිබේ. තුර්කි බලධාරීන් සඳහන් කළේ, සුන්බුන් අතර ... Read More

පුංචි ඡන්දයට පහසුකම් සපයා ගන්න කොමිසමෙන් උසාවියට දිවුරුම් ප්‍රකාශයක්

Author- February 8, 2023

පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට අවශ්‍ය පහසුකම් සලසන ලෙස මුදල් අමාත්‍යංශයේ ලේකම් ඇතුළු රාජ්‍ය ආයතන වෙත සුදුසු නියෝග නිකුත් කරන ලෙස ඉල්ලා මැතිවරණ කොමිසම විසින් ... Read More

වර්ජන මැද පාර්ලිමේන්තුවේ නව වැනි සැසිවාරය අද

Author- February 8, 2023

නව වැනි පාර්ලිමේන්තුවේ සිව්වන සැසිවාරය විවෘත කිරීම ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද (08) සිදු කෙරේ.ඒ සඳහා වන උත්සවය ආරම්භ කෙරෙන්නේ අද පෙරවරු 9.30 ටයි. ජනාධිපතිවරයා පෙරවරු 10.00 ... Read More

වෘත්තීය සමිති රැසක් අද බලය පෙන්වයි

Author- February 8, 2023

වෘත්තීය සමිති රැසක් එක්ව අද (08) විරෝධතා දිනයක් ප්‍රකාශයට පත්කර තිබේ. ඒ, අසාධාරණ බදු ප්‍රතිපත්තිය ඇතුළු කරුණු කිහිපයකට විරෝධය පළ කරමිනි. වෛද්‍ය, විදුලි, වරාය, ඛනිජ ... Read More

භික්ෂූන්වහන්සේලා පන්දහසක් අද කොළඹට

Author- February 8, 2023

13 වැනි ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීමට එරෙහිව 5000ක් මහා සංඝරත්නය අද (08) දිනයේ දී කොළඹට වැඩමවීමට නියමිත බව පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් පවසනවා. ඊයේ (7) ... Read More

අදත් ප්‍රදේශ කිහිපයකට වැසි

Author- February 8, 2023

නැඟෙනහිර, ඌව සහ උතුරු මැද පළාත්වලත් හම්බන්තොට, මාතලේ සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. බස්නාහිර සහ ... Read More

පොලීසියට එරෙහිව වසන්තගෙන් පොලිස් මූලස්තානයට පැමිණිල්ලක්

Author- February 7, 2023

බොරු සාක්ෂි නිර්මාණය කරමින් තමන්ව අතඩංගුවට ගත්තයි පවසමින් වසන්ත මුදලිගේ පොලිස් මූලස්තානයට පැමිනිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මන්ඩලය විසින් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත ... Read More

මෙරට නිල සංචිත ගැන දැනුම් දීමක්

Author- February 7, 2023

ගත වූ ජනවාරි මස අවසන් වන විට ශ්‍රී ලංකාවේ මුළු නිල සංචිත වත්කම් අමෙරිකානු ඩොලර් බිලියන 2.1ක් දක්වා වර්ධනය වී ඇති බව ශ්‍රී ලංකා මහ ... Read More