Category: උණුසුම් පුවත්
ඇමරිකාවෙත් පොළව හෙල්ලෙයි
දශක 50කට පසු ඇමරිකාවෙන් වාර්තා වූ දරුණුතම හිම පතන තත්ත්වය ඉදිරියේ දැඩි ලෙස අපහසුතාවට පත්ව ඇති ඇමරිකාවේ බටහිර නිව්යෝර්ක් බෆලෝ ප්‍රදේශයට අද (06) අලුයම කාලයේ ... Read More
ලාෆ් ගෑස් මිල උස්සයි
ලිට්රෝ ගෑස් මිලට සමගාමීව ලාෆ් ගෑස් මිල ද ඉහළ දමා තිබෙනවා. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 හේ ගෘහස්ථ ලාෆ් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 200 කින් ඉහළ ... Read More
දර්ශන හඳුන්ගොඩ ඇප මත නිදහස්
සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන දර්ශන හඳුන්ගොඩ ඇප මත මුදා හැර තිබෙනවා. අද (06) දහවල් ඔහුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව විනිසුරුවරයා තීරණය කළේ ... Read More
update:- ප්‍රබල භූ කම්පනයෙන් මිය ගිය සංඛ්‍යාව 500 ඉක්මවයි
සිරියානු දේශසීමාව ආසන්නයේ ගිනිකොනදිග තුර්කියේ ගාසියන්ටෙප් ප්‍රදේශයේ ඇති වූ ප්‍රබල භූ කම්පනයෙන් මේ වන විට 500ට අධික පිරිසක් මිය ගොස් තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ... Read More
බිත්තර මිලට උසාවියේදී පොරොන්දුවක්
බිත්තර සඳහා නව පාලන මිලක් නියම කරමින් නව ගැසට් නිවේදනයක් නිකුත් කර ඇතැයි, අභියාචනාධිකරණය හමුවේ අද ප්‍රකාශ කෙරුණා. ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ, පාරිභෝගික සේවා ... Read More
ආසියානු කුසලාන සත්කාරකත්වය ගැන තීරණය මාර්තුවට කල්යයි
ලබන සැප්තැම්බර් මාසයේදී පාකිස්තානයේ පැවැත්වීමට නියමිත ආසියානු කුසලාන තරඟාවලියේ සත්කාරකත්වය වෙනත් රටකට රැගෙන යනවාද? නැද්ද? යන්න අවසන් තීරණය ලබන මාර්තු මාසයේදී පැවැත්වෙන ආසියානු කවුන්සිල විධායක ... Read More
ප්‍රබල භූ කම්පනයකින් 50 දෙනෙකු මරුට
දකුණු තුර්කියේ ගැසින්ටෙප් ප්‍රදේශය ආසන්නයේ රික්ටර් මාපකයේ 7.8 ක භූ කම්පනයෙන් 50 දෙනෙකු මියගොස් තිබෙනවා. අද (06) අලුයම සිදු වූ මෙම කම්පනය සයිප්‍රස්, ග්‍රීසිය, ජෝර්දානය, ... Read More
සෞඛ්‍ය සේවකයින් අද දැවැන්ත වර්ජනයක
වසර 75 කට පසුව බ්‍රිතාන්‍ය ඉතිහාසයේ සිදුවෙන දැවැන්ත වර්ජනයක් අද (06) ක්‍රියාත්මකවීමට නියමිතයි. ඒ බ්‍රිතාන්‍යයේ සෞඛ්‍ය සේවකයින් වැඩි වැටුප් ඉල්ලා ආරම්භ කිරීමට යන වර්ජනය හේතුවෙන්. ... Read More
ලාෆ් තීරණය අද – හෝටල්වල ආහාර මිලත් ඉහළ යන ලකුණු
ලිට්‍රෝ ගෑස් මිල ඉහළ දැමීමට සාපේක්ෂව ලාෆ් ගෑස් සමාගමද මිල සංශෝධනය කරන ආකාරය සම්බන්ධයෙන් අද ප්‍රකාශයට පත්කිරීමට නියමිතයි. ලිට්‍රෝ ගෑස් සමාගම ඊයේ (05) මධ්‍යම රාත්‍රියේ ... Read More
සමාජ මාධ්‍ය ක්‍රියාකාරී දර්ශන හඳුන්ගොඩ අත්අඩංගුවට
සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන දර්ශන හඳුන්ගොඩ අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද (06) අලුයම මොහුව අත් අඩංගුවට ගැනුණේ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ පරිශ්‍රයේදියි. දර්ශන හඳුන්ගොඩ නමැත්තා ඩුබායි රාජ්‍යයේ ... Read More

