Category: උණුසුම් පුවත්
75 වැනි නිදහස් උත්සවය සැමරීමට අපි එන් නැහැ – කතෝලික සභාව
75 වැනි නිදහස් උත්සව සැමරීමට එක් නොවීමට කතෝලික සභාව තීරණය කළ බව කතෝලික සභාවේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා පැවැසුවේය. අද කොළඹදී පැවැති මාධ්‍ය ... Read More
කරන්ට් කැපිල්ල යළි ඇරඹෙන ලකුණු
විදුලි නිෂ්පාදනය සඳහා අද (01) සිට අමතර ජලය මුදාහැරීමේ හැකියාවක් නොමැති බව මහවැලි අධිකාරිය පවසයි. ඒ අනුව සාමාන්‍ය පරිදි විදුලි නිෂ්පාදනයට අවශ්‍ය ජල ප්‍රමාණය පමණක් ... Read More
මුදලිගේට එරෙහිව පැවති නඩු 03 ට ඇප
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේට එරෙහි ව පවතින නඩු 03කට අදාළ ව ඔහුට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඇප නියම කර තිබෙනවා. ඒ, අදාළ ... Read More
ඡන්දෙ ස්ථිරයි! ඡන්ද පත්‍රිකා මුද්‍රණය කරන්නත් සුදානම්
දිස්ත්‍රික්ක දොළහක් සඳහා පළාත් පාලන ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට මේ වන විට සැලසුම් කර අවසන් යැයි රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානි ලියනගේ දිනපතා පලවන පුවත් පතකට පවසා ... Read More
අධික බදු බරට එරෙහිව අද සිට විරෝධතා මාසයක්
අධික බදු බරට එරෙහිව අද (01) සිට ලබන 28 දක්වා අඛණ්ඩ විරෝධතා මාසයක් ක්‍රියාත්මක කිරීමට සමස්ත ලංකා සෞඛ්‍ය වෘත්තීය සමිති සම්මේලනය තීරණය කර තිබේ. සමස්ත ... Read More
වික්ටෝරියා නුලන්ඩ් දිවයිනට
එක්සත් ජනපදයේ දේශපාලන කටයුතු පිළිබඳ උපරාජ්‍ය ලේකම් වික්ටෝරියා නුලන්ඩ් නිල සංචාරයක් සඳහා අද (01) පෙරවරුවේ ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා. මේ අතර, විදේශ කටයුතු අමාත්‍ය අලි ... Read More
ලොව ධනවතුන්ගේ ලැයිස්තුවේ ඉහළින් සිටි අදානි 11ට පල්ලම් බසී
අදානි සමූහ ව්‍යාපාරයේ කොටස් අගය ඩොලර් බිලියන ගණනින් පහළ යෑම නිසා ලොව තුන්වැනි ධනවතාව සිටි ගෞතම් අදානි දැන් 11 වැනියා දක්වා පහළ බැස තිබේ. 60 ... Read More
නීතිවිරෝධී ලෙස ජංගම දුරකථන ආනයනයට වැට බඳී
නීතිවිරෝධී ලෙස සිදු කෙරෙන ජංගම දුරකථන ආනයනය වැළැක්වීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා. ජංගම දුරකථන ආනයනකරුවන් සමඟ මුදල් අමාත්‍යාංශයේ ... Read More
මහජන උපයෝගීතා කොමිසමෙන් ඒකමතික තීරණයක්
අතීතයට බලපාන ආකාරයට ගාස්තු සංශෝධනය කිරීමට අනුමැතිය නොදීමට මහජන උපයෝගීතා කොමිසම ඒකමතිකව තීරණය කර තිබේ. මෙම තීරණය ගෙන ඇත්තේ, මහජන උපයෝගිතා කොමිසමේ සියලුම සාමාජිකන්ගේ සහභාගීත්වයෙන් ... Read More
මෙරට මානව හිමිකම් ගැන ජගත් මානව හිමිකම් කවුන්සිල සමාලෝචන වාර්තාව අද
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳව සකස් කළ විශ්වකාලාන්තර සමාලෝචන වාර්තාව අද (01) එළි දැක්වේ. විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ ... Read More

