Category: උණුසුම් පුවත්
අද ප්‍රදේශ කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි
නිරිත දිග බෙංගාල බොක්ක ආශ්‍රිත පීඩන අවපාතය ඊයේ (31) රාත්‍රියේ ත්‍රිකුණාමලයට කිලෝමීටර් 180ක් පමණ නැඟෙනහිර දෙසින් අක්ෂාංශ 8.4°N සහ දේශාංශ 82.9°E ආසන්නයේ කේන්ද්‍රගතව පැවතුණු බව ... Read More
මෛත්‍රීගේ සමාව පිළිගන්නේ නැහැ – කතෝලික සභාව
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කළ සමාව අයැදීම කතෝලික සභාව පිළිනොගන්නා බව ජාතික කතෝලික ජනසන්නිවේදන අධ්‍යක්ෂ ජූඩ් ක්‍රිෂාන්ත ප්‍රනාන්දු පියතුමෝ පැවසූහ. ... Read More
බංගලියන් සමඟ යළි මිතුරු වූ හතුරු
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු පුහුණුකරුවෙකු වන චන්දික හතුරුසිංහ බංග්ලාදේශ එක්දින සහ ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම්වල ප්‍රධාන පුහුණුකරු ලෙස නැවතත් තේරී පත්කරගෙන ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය පවසනවා. ... Read More
69 ලක්ෂයේ ජනවරම අහිමි කළේ පොහොට්ටුව අතහැර ගිය පිරිසයි – රංජිත් බණ්ඩාර
පක්ෂයක් ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට තිබු 69 ලක්ෂයේ ජනවරම අහිමි කළේ පොහොට්ටුව අතහැර ගිය පිරිස බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් බණ්ඩාර පවසනවා. අද ... Read More
අනුරගෙන් දේශපාලන නායකයින්ට අභියෝගයක්
දේශපාලන වේදිකා හැදුවත්, පක්ෂය වෙනුවෙන් කැන්වසින් ව්‍යාපාරයේ නිරත වුණත් එය රැකියාවක් ලබා ගැනීමට සුදුසු කමක් නොවන බව ජාතික ජන බලවේගය පක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ... Read More
බංග්ලාදේශයට IMF ණය සහන
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් බංග්ලාදේශය සඳහා ඩොලර් බිලියන 4.7ක ණය පැකේජයක් අනුමත කර තිබෙනවා. එලෙස අනුමත කර ඇති ණය පැකේජය මාස 42ක වැඩසටහනක් ආකාරයට ක්‍රියාත්මක ... Read More
අදහාගත නොහැකි ආදායමක් උපයන මෙරට යූ ටියුබ් නාලිකාව “අපේ අම්මා”
මෙරට වැඩිම ආදායමක් උපයන යූ ටියුබ් නාලිකාව ලෙස “Ape Amma” නාලිකාව සටහන්ව තිබෙනවා. නව ජාත්‍යන්තර සමීක්ෂණයකට අනුව,‘අපේ අම්මා’ නාලිකාව අන්තර්ජාල දැන්වීම් ආදායමෙන් පමණක් අමෙරිකානු ඩොලර් ... Read More
උද්ධමනය පහළට
කොළඹ පාරිභෝගික මිල දර්ශකය මගින් මනිනු ලබන සමස්ත උද්ධමන අනුපාතිකය 2022 දෙසැම්බර් මාසයේ 57.2% ට සාපේක්ෂව 2023 ජනවාරි මාසයේ දී 54.2% දක්වා පහත වැටී තිබෙනවා. ... Read More
රන් මිලේ වෙනසක්
රන් මිල තරමක් ඉහළ ගොස් ඇති බව අද දකින්න ලැබේ. ඒ අනුව අද (31) දින රන් මිල සටහන පහත දැක්වේ. රන් අවුන්ස - රු. 698,634.00 ... Read More
නව දෙමුහුන් ඇන්තූරියම් විශේෂ සහ නව අන්නාසි ප්‍රභේද දෙකක් හඳුනා ගැනේ
නව දෙමුහුන් ඇන්තූරියම් විශේෂ 44ක් හා අන්නාසි ප්‍රභේද දෙකක් කුලියාපිටිය මාකඳුර කෘෂිකර්ම පර්යේෂණ ආයතනය විසින් හඳුන්වා දී තිබේ. මෙම ඇන්තුරියම් විශේෂ 44ට අමතරව තවත් ඇන්තූරියම් ... Read More

