Category: උණුසුම් පුවත්
අපේක්ෂකයින් 80,720ක් පුංචි ඡන්දයට
එළඹෙන මාර්තු 09 වැනි දා පවත්වන බව මැතිවරණ කොමිෂන් සභාව විසින් නිවේදනය කර ඇති පළාත් පාලන මැතිවරණය සඳහා අපේක්ෂකයින් 80,720 දෙනෙකු ඉදිරිපත් වී ඇති බව ... Read More
මෙරට සිදුවන මරණවලින් 83% ක්ම බෝ නොවන රෝගවලින් – සෞඛ්‍ය අංශ
මෙරට තුළ සිදුවන මරණවලින් 83% ක් ම සිදුවන්නේ බෝ නොවන රෝගවලින් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකය පවසයි. එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සමින්දි සමරකෝන් ... Read More
පොලීසිය උසාවියෙන් කළ ඉල්ලීමක් ඉවත දමයි
අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍යබල මණ්ඩලයේ සමාජිකයින් පිරිසක් අලුත්කඩේ අධිකරණ සංකීර්ණය අසළ සිදුකරන නිහඬ විරෝධය වළක්වන නියෝගයක් ඉල්ලා කෙසෙල්වත්ත පොලිසිය කළ ඉල්ලීමක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න ... Read More
මාධ්‍යවේදී නිබෝජන් දුම්රියෙන් ඇඳ වැටී මියයයි
දෙහිවල දුම්රිය ස්ථානය අසළ දී ඊයේ (30) පස්වරු 5.30ට පමණ මෙම අනතුර සිදු වී ඇති බව යි වාර්තා වෙන්නේ. මෙලෙස මිය ගොස් ඇත්තේ කිලිනොච්චි ප්‍රදේශයේ ... Read More
මීළඟ ජනාධිපතිවරණ සටනට ජනපති රනිලුත් එනවලු
වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මීළඟ ජනාධිපතිවරණය සඳහා තරඟ කරන බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර ප්‍රකාශ කර ඇත. රූපවාහිනී ... Read More
මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් – 70ක් මරුට
පකිස්ථානයේ, පේශාවර් නගරයේ සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 70 දක්වා ඉහළ ගොස් තිබේ. ප්‍රහාරයෙන් තවත් පුද්ගලයින් 157 දෙනෙකු තුවාල ලබා ඇතැයි ... Read More
රාජ්‍ය සේවක කප්පාදුව ගැන තීරණයක්
සෑම රාජ්‍ය ආයතනයකම සේවක සංඛ්‍යාව අඩුකිරීම මේ දිනවල සිදුකෙරෙමින් පවතින බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි. අද (31) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා ... Read More
අවුරුදු 14 ට අඩු දරුවන් අතර ලාදුරු අවදානම වැඩි වෙයි
පසුගිය වසරේ වාර්තා වී ඇති ලාදුරු රෝගීන්ගෙන් සියයට 10.2 ක් වයස අවුරුදු 14 ට අඩු දරුවන් බව ලාදුරු මර්දන ව්‍යාපාරය පවසනවා. පසුගිය වසරේ වාර්තා වී ... Read More
මැ.කොමිසමට රටින් ආ මරණ තර්ජන ගැන විමර්ශනයක්
මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින්ට “මරණ තර්ජන සිදු කිරීම” සම්බන්ධයෙන් වන විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සිදු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් ... Read More
නොවැක් ජොකොවිච් ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් ශූරතාව දිනා ගනී
ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් ශූරතාව දිනා ගැනීමට සර්බියාවේ නොවැක් ජොකොවිච් අද සමත් වුණා. ඒ 6-3, 7-6,7-4,7-6, 7-5 ලෙස ග්‍රීසියේ ස්ටෙෆනොස් සිසිපාස් පරාජය කරමින්. ඔහුගේ 10 වැනි ... Read More

