Category: උණුසුම් පුවත්
කාසිය වාසිය ළඟ අතරමන් වූ ශර්මා
සංචාරක නවසීලන්ත කණඩායම සහ ඉන්දියාව අතර තරඟ 3කින් සමන්විත එක්දින තරගාවලියේ දෙවන තරගය රායිපූර් හි ෂහීඩ් වීර් නාරායන් සිං ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත් වුනා. කාසියේ වාසිය ... Read More
ජිවිත 7ක් අහිමි කළ බස් රථ රියැදුරා අත්අඩංගුවට
නුවරඑළිය නානුඔය ප්‍රදේශයේ දී ඊයේ (20) රාත්‍රියේ සිදුවූ අනතුරින් පුද්ගලයින් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. එම අනතුර සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ පොලීසිය බස් රථයේ රියදුරාව අත්අඩංගුවට ගෙන ... Read More
රාජගිරියේ වෙඩි පත්තුවෙයි – පුද්ගලයෙක් මරුට
වැලිකඩ පොලිස් වසමට අයත් රාජගිරිය බුත්ගමුව පාර ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. රාජගිරිය- බුත්ගමුව මාර්ගයේ මහනියර හන්දිය ප්‍රදේශයේ දී යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු ... Read More
“භාරත් ජෝඩෝ” පාද යාත්‍රවට බෝම්බ ප්‍රහාරයක්
ඉන්දීයාවේ ප්‍රධාන විපක්ෂය වන කොංග්‍රස් පක්ෂයේ ‘භාරත් ජෝඩෝ’ පාද යාත්‍රව ජම්මු කාශ්මීර ප්‍රාන්තය හරහා යද්දී ඊට බෝම්බ ප්‍රහාර දෙකක් එල්ල විය. පාද යාත්‍රාවට එක්ව සිටි ... Read More
නැඳුන්ගමුවේ රාජාට කොළඹ කෞතුකාගාරයේ ඉඩක් වෙන්වෙයි
නැඳුන්ගමුවේ රාජාගේ සිරුර සංරක්ෂණය කොළඹ ජාතික කෞතුකාගාර භූමියේ සිදු කිරීමට තීරණය කර ඇත. රාජාගේ සිරුර සංරක්ෂණයට මහනුවර ප්‍රදේශයේ ගැටඹේ විහාරය,බෝගම්බර බන්ධනාගාර භූමිය,අස්ගිරි විහාරය යන ස්ථාන ... Read More
පුංචි ඡන්දය පවත්වන දිනය අද පස්වරුවේ
පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ නාම යෝජනා භාරගැනීම අද (21) දහවල් 12 න් අවසන් වුණා. ඒ අනුව, ඡන්දය පැවැත්වීමේ දිනය අද (21) පස්වරුවේ ප්‍රකාශයට පත් ... Read More
ඔමික්‍රොන් XBB.1.5 නව කොවිඩ් ප්‍රභේදය ඇමෙරිකාව ගිල ගනී
ඔමික්‍රොන් XBB.1.5 නව කොවිඩ් ප්‍රභේදය ඇමෙරිකාව පුරාද සීග්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතිනවා. විදෙස් වාර්තා සඳහන් කළේ ඊයේ (20) දිනය වනවිට එරට කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව 49.1%ක් පමණ ... Read More
බ්‍රිතාන්‍ය අගමැතිට දඩ
සිය මෝටර් රථයේ පසුපස අසුනේ ආරක්ෂක බඳ පටි භාවිතයෙන් තොරව ගමන් කිරීමේ වරදට බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිශී සුනක් වෙත පොලීසිය විසින් දඩ නියම කර තිබේ. බ්‍රිතාන්‍ය ... Read More
නුවරඑළිය – රදැල්ල කෙටි මාර්ගයේ බර වාහන ධාවනය තාවකාලිකව තහනම්
නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරයා නිවේදනය කර ඇත්තේ, නානුඔය අනතුර සිදුවූ නුවරඑළිය – රදැල්ල කෙටි මාර්ගයේ බර වාහන ධාවනය මෙලෙස තාවකාලිකව තහනම් කර ඇති බව ය. මෙම ... Read More
උසස් පෙළ විභාග කාලසීමාවේ දී විදුලි කප්පාදුව ගැන දැනුම් දීමක්
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ රාත්‍රී 07.00න් පසු විදුලි කප්පාදුව සිදුනොකිරීමට තීරණය කර ඇති බව මහජන උපයෝගීතා කොමිසම පවසයි. එහි සභාපති ජනක රත්නායක මහතා ... Read More

