Category: උණුසුම් පුවත්
දලයි ලාමාතුමාගේ ලංකා සංචාරයට චීනය අකමැත්තෙන්
ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට ටිබෙටයේ අධ්‍යාත්මික නායක දලයි ලාමාතුමාට කළ ආරාධනයට චීනය දැඩි විරෝධය පළ කර තිබේ. පසුගියදා සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය ... Read More
රක්ෂණ කරුවන් හත් දෙනෙකු ෆිච් ශ්‍රේණිගතකිරීම්වලින් පහළට
ෆිච් ශ්‍රේණිගතකිරීම විසින් ශ්‍රී ලංකාවේ රක්ෂණකරුවන් හත් දෙනෙකුගේ ජාතික රක්ෂණ මූල්‍ය ශක්තිය (IFS) ශ්‍රේණිගතකිරීම් දක්වා පහත හෙළා තිබෙනවා. ඒ අනුව මෙම රක්ෂණකරුවන් හත්දෙනාගේ ශ්‍රේණිගත කිරීම් ... Read More
ඉන්ෆ්ලුවෙන්සා අවදානම ඉදිරි මාස කිහිපයේදීත්
මේ දිනවල මෙරට බහුලව ව්‍යාප්තවන්නේ ඉන්ෆ්ලුවෙන්සා A වයිරසය බවත් මෙම වයිරස ව්‍යාප්තිය අප්‍රේල්, මැයි, ජුනි මාසවලදී වැඩිවිය හැකි බවත් බොරැල්ල වෛද්‍ය පර්‌යේෂණ ආයතනයේ වයිරසවේදය පිළිබඳ ... Read More
ආචාර්ය සුමිත්‍රා පීරිස් දිවි ගමනට සමුදෙයි
ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂිකා ආචාර්ය සුමිත්‍රා පීරිස් මහත්මිය, අද උදෑසන කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ගනිමින් සිටිය දී අභාවප්‍රාප්ත විය. මිය යන විට ඇය 88 හැවිරිදි වියේ ... Read More
ජාතික හැඳුනුම්පත වෙනුවට මුද්‍රිත කඩදාසියක්
ජාතික හැඳුනුම්පත් සැකසීමට යොදා ගන්නා කාඩ් පත්වල හිඟයක් මතුව ඇති නිසා ඒ වෙනුවට මුද්‍රිත කඩදාසියක් නිකුත් කිරීමට තීරණය කර තිබෙනවා. පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් ... Read More
පේරේ සරසවි සිසුන්ට කඳුළු ගෑස් ප්‍රහාරයක්
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ විරෝධතාවක් විසුරුවා හැරීම සඳහා පේරාදෙණියේදී පොලීසිය මීට සුළු මොහොතකට පෙර කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ලකර තිබේ. මේ හේතුවෙන් කොළඹ නුවර ... Read More
පුනරුත්ථාපන කාර්යාංශ පනත් කෙටුම්පත සම්මතයි
පුනරුත්ථාපන කාර්යාංශ පනත් කෙටුම්පත දෙවන වර කියවීම අද (ජන. 18) පාර්ලිමේන්තුවේදී සම්මත විය. එම පනතට පක්ෂව ඡන්ද 23ක් සහ විරුද්ධව ඡන්ද 6ක් හිමි විය. පසුව ... Read More
අරගලයේ අම්මාවරුන් වසන්ත නිදහස් කරන්නැයි ඉල්ලා අත්සන් ලබා ගනී
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ නිදහස් කරන ලෙස ඉල්ලා අරගලයේ අම්මාවරුන්ගේ සංවිධානය අද(18) මහජනතාවගේ අත්සන් ලබා ගැනීමට කටයුතු ... Read More
හෙට සහ අනිද්දා විදුලිය කැපෙන හැටි
හෙට (19) සහ අනිද්දා (20) පැය 2යි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සිදුවන බව මහජන උපයෝගිතා කොමිසම පවසනවා. ඒ අනුව, දීවා කාලයේ දී පැයක් සහ රාත්‍රී ... Read More

