Category: උණුසුම් පුවත්
අනුන් කළ වරදකට මට වන්දි ගෙවන්න වෙලා – මෛත්‍රිපාල
පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් තමාට රු. කෝටි 10 ක වන්දි මුදලක් ගෙවීමට නියම වූයේ තමා කළ වරදක් නිසා නොව වෙනත් අය කළ වරදක් වෙනුවෙන් බව ... Read More
අදත් ප්‍රදේශ කිහිපයකට වැසි
බස්නාහිර, සබරගමුව සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය ... Read More
අරගලකරුවන් මැතිවරණ ක්‍රියාවලියට ප්‍රවේශවිම ගැන සතුටුයි – ඉන්ධික අනුරුද්ධ
අරගලකරුවන් මැතිවරණ ක්‍රියාවලියට ප්‍රවේශවිම වීම ගැන තමන් සතුටු වන බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ සඳහන් කරනවා ඔහු අවධාරණය කර සිටින්නේ ඔවුන් මැතිවරණයට ... Read More
පිරිමි සම්බාහනය කිරීම කාන්තාවන්ට තහනම් කළ කතාව බොරුවක්
පිරිමි පුද්ගලයින්ව කාන්තාවන් විසින් සම්භාහනය කිරීම අත්හිටුවීමට තීරණය කර ඇති බවට පළවූ මාධ්‍ය වාර්තා සාවද්‍ය බව ආයුර්වේද කොමසාරිස් ආචාර්ය එම්.ඩී.ජේ. අබේගුණවර්ධන පවසයි. නිවේදනයක් නිකුත් කරමින් ... Read More
සරසවි සිසුවියකගේ ඝාතනයට සරසවි සිසුවෙක් අත්අඩංගුවට
කොළඹ තුරඟ තරඟ පිටියේදී විශ්වවිද්‍යාල සිසුවියකට උල් ආයුධයකින් ඇන ඝාතනය කිරීමේ සිද්ධියට සැක කෙරෙන විශ්වවිද්‍යාල සිසුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ. එම සිසුවා වැල්ලම්පිටිය ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට ... Read More
කෘෂිකර්ම උපදේශක නිලධාරීන් පේරාදෙණියේ අඛණ්ඩ සත්‍යග්‍රහයක
වෘත්තිය ගැටළු කිහිපයක් සඳහා විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලමින් කෘෂිකර්ම උපදේශක නිලධාරීන් පේරාදෙණියේ පිහිටි ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට අද විරෝධතාවක් සහ අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කළා. ඊට මධ්‍යම ... Read More
ලොව ධනවත්ම නළුවන්ගේ ලැයිස්තුවේ ෂාරුක් ඉදිරියට
World of Statistics හි නවතම දත්තවලට අනුව ලොව ධනවත්ම නළුවන්ගේ ලැයිස්තුවේ සිව්වැනියා බවට බොලිවුඩ් සුපිරි නළු ෂාරුක් ඛාන් පත් වී තිබේ. ඒ ඩොලර් මිලියන 770ක ... Read More
කැලිෆෝනියාවේ නිවසක් තුළ සය පුද්ගල ඝාතනයක්
කැලිෆෝනියාවේ නිවසක සිදුවූ වෙඩි තැබීමකින් 6 දෙනෙක් මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. මාස 6ක් වයසැති බිළිඳා සහ ඇගේ මව ඇතුළු 6 දෙනෙක් මියගොස් ... Read More
ඉන්දියාව හමුවේ ලැබූ අන්ත පරාජය ගැන ක්‍රිකට් ආයතනය වාර්තාවක් කැඳවයි
ඉන්දියා – ශ්‍රී ලංකා තුන්වැනි එක්දින තරගයේදී ඉන්දියාව හමුවේ ලැබූ ලකුණු 317ක වාර්තාගත පරාජය පිළිබඳව දින 5 ක් තුළ වාර්තාවක් දෙන්නැයි, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ... Read More
ප්‍රධාන පාසලක ආරක්ෂක නිලධාරියෙක් ව ඝාතනය කෙරේ
මහනුවර ප්‍රධාන පෙළේ පිරිමි පාසලක ක්‍රීඩාංගණයේ ආරක්ෂක නිලධාරියෙකු ලෙස සිටි පුද්ගලයා ඝාතනයට ලක්ව තිබේ. අත්පය ගැට ගසා තිබූ ඔහුගේ සිරුර අද (17) ක්‍රීඩාංගණයට පැමිණි ක්‍රීඩා ... Read More

