Category: උණුසුම් පුවත්

ඉන්දු – ශ්‍රී ලංකා දෙවන එක්දින සටන අද

Author- January 12, 2023

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දියාව අතර දෙවන එක්දින තරඟය අද (12) පැවැත්වෙනවා. ඒ, ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 1.30 ටයි. කොල්කටා හි ඊඩ්න් ගාඩ්න් ක්‍රීඩාංගනයේ ... Read More

විදේශ කටයුතු අමාත්‍යාංශය ඉදිරිපිට පිපිරීමක් – 20ක් මරුට

Author- January 12, 2023

ඇෆ්ගනිස්ථානයේ විදේශ කටයුතු අමාත්‍යාංශය ඉදිරිපිට සිදුවූ මාරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 20 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. බෝම්බකරු විසින් අමාත්‍යාංශය තුළට පැමිණි පිපිරීම සිදුකර ගැනිමට උත්සාහකර ඇති ... Read More

දුම්රිය ගමන්වාර 42ක් අවලංගු කිරීමට ගත් තීරණය අත්හිටුවයි

Author- January 12, 2023

කාර්යමණ්ඩල හිඟය නිසා අද (12) සිට දිනකට දුම්රිය ගමන් වාර 42ක් අවලංගු කිරීමට ගත් තීරණය අත්හිටුවීමට කටයුතු කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. කාර්යාල දුම්රිය හා ... Read More

අදත් වැසි රහිත කාලගුණයක්

Author- January 12, 2023

අද (12) දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ දෙපාර්තමේන්තුව පවසනවා. සුළං ඊසානදෙසින් හමා එන අතර සුළගේ වේගය පැ.කි.මී. (20-35) ... Read More

ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රබල තුරුම්පු දෙකක් ආබාධයට ලක්වෙයි

Author- January 11, 2023

ඉන්දීය කණ්ඩායමට එරෙහිව ඊයේ (10) පැවති පළමු එක්දින තරඟයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් දෙදෙනෙකු ආබාධවලට ලක්ව ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. මෙලෙස ආබාධවලට ... Read More

හෙට සිට දුම්රිය ගමන්වාර 42ක් අවලංගුයි

Author- January 11, 2023

හෙට (12) සිට නැවත දැනුම් දෙනතුරු කෙටි දුම්රිය ගමන්වාර 42 ක් අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ,පවතින සේවක හිඟය හේතුවෙන් ... Read More

ආදර්ශා කරදන අත්අඩංගුවට

Author- January 11, 2023

පසුගිය දිනවල ජනාධිපතිවරයාගේ උපදේශකවරයෙකු ලෙස කටයුතු කළ මහාචාර්ය ආශු මාරසිංහ හා සම්බන්ධ වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය හා මාධ්‍ය වෙත මුදා හැරීමේ සිද්ධියට අදාලව ආදර්ශා කරදන ... Read More

“නාචෝ නාචෝ” ඉන්දීය ඉතිහාසය වෙනස් කරයි

Author- January 11, 2023

‘RRR’ තෙලිඟු චිත්‍රපටයේ නාචෝ නාචෝ "Nacho-Nacho" නම් සුපිරි ගීතය 2023 වසරේ Golden Globes සම්මානයෙන් පිදුම් ලබා ඇත. ගෝල්ඩන් ග්ලෝබ් සම්මානය Nacho Nacho හි සංගීතවේදී MM ... Read More

දරුවා පාසලට ඇරලවා ආපසු යද්දී පියා වෙඩි පහරින් මරුට

Author- January 11, 2023

අද (11) උදෑසන 7.00ට පමණ ඇඹිලිපිටියේ - පනාමුර ප්‍රදේශයේ පාසලකට සිය දරුවා ඇරලවා යතුරුපැදියෙන් ආපසු නිවස බලා යමින් සිටි පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර ඇතැයි ... Read More

මහින්දට රට යන්න අවසර

Author- January 11, 2023

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට ලබන 20 වැනිදා සිට 31 වැනිදා දක්වා දින 10ක කාල සීමාව තුළ පමණක් විදේශගත වීමට කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද ... Read More