Category: උණුසුම් පුවත්

රත්‍රං මිල යළි නගී

Author- January 9, 2023

ලෝක වෙළෙඳපොලේ රත්‍රං මිල යළි ඉහළ ගොස් තිබේ. ඒ අනුව අද රන් අවුන්සයක මිල සටහන් වුයේ, අමෙරිකානු ඩොලර් 1868.65ක් ලෙසයි. පසුගියදා රන් අවුන්සයක මිල අමෙරිකානු ... Read More

ගොවීන්ට ඩීසල් වාසියක්

Author- January 9, 2023

චීන රජය විසින් මෙරටට ලබාදුන් ඩීසල් තොග, වී ගොවීන් සඳහා නොමිලයේ බෙදාහැරීමේ කටයුතු අද (09) සිට සිදු කෙරෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා. මෙරට කෘෂි කර්මාන්තය ... Read More

දිවයින පුරා රෝහල්වල කනිෂ්ඨ සේවක වැඩ වර්ජනයෙන් රෝහල් කටයුතුවලට බාධා

Author- January 9, 2023

දිවයින පුරා රජයේ රෝහල්වල කනිෂ්ඨ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ. ශ්‍රී ලංකා නිදහස් සෞඛ්‍ය සේවා සංගමයේ භාණ්ඩාගාරික සුසිත් අරුණසිරි පැවසුවේ, ආර්ථික ගැටලු ... Read More

“අත” අතහැර ආණ්ඩුවට ගිය අය චන්ද්‍රිකා හමුවෙයි

Author- January 9, 2023

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ආණ්ඩු පක්ෂයට එක්වූ කණ්ඩායම අතර විශේෂ සාකච්ඡාවක් හිටපු ජනාධිපතිනියගේ නිල නිවසේ දී ඊයේ (8) ... Read More

බිත්තර ආනයනයේ දී ඩොලර් වෙනුවට ඉන්දීය රුපියල්

Author- January 9, 2023

බිත්තර ආනයනයේ දී ඩොලර් වැය නොකර ඉන්දීය රුපියල් භාවිත කිරීමට සැළලසුම් කර තිබෙනවා. මෙරට සතු ඩොලර් සංචිත සීමිත වීම ඊට හේතුවයි. අද (09) දිනයේ බිත්තර ... Read More

බස් ගාස්තු අද අඩු වෙයිද?

Author- January 9, 2023

ඩීසල් මිල අඩුවීමට සාපේක්ෂව බස් ගාස්තු සංශෝධනය කිරීම පිළිබඳ තීරණාත්මක සාකච්ඡාවක් අද පැවැත්වෙනවා. ඒ බස් සංගම් සහ ජාතික ගමනාගමන කොමිසන් සභාව අතරයි. ඩීසල් මිල අඩු ... Read More

අදත් ප්‍රදේශ කිහිපයකට වැසි

Author- January 9, 2023

අද (09) උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් වැසිවාර කීපයක් ඇති වන බව කාලගුණ දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, ... Read More

දේශසීමා ඇරපු ගමන් හොංකොං සිට චීනයට සංචාරකයින් විශාල පිරිසක්

Author- January 8, 2023

කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් වසා දමා තිබු දේශසීමා විවෘත කිරීමත් සමඟ හොංකොං සංචාරකයින් විශාල පිරිසක් චීනයට පැමිණෙමින් තිබෙනවා. හොංකොං සිට චීනයට පැමිණෙන පිරිස් නිරෝධායනයට යොමුවීම අනිවාර්ය ... Read More

නිවාඩුවක් ගත කරන්න හොඳම රට ශ්‍රී ලංකාව

Author- January 8, 2023

විශාල මුදලක් වැය නොකර පෙබරවාරි මස නිවාඩුවක් ගත කිරීම සඳහා ලෝකයේ සංචාරය කිරීමට සුදුසුම රට ශ්‍රී ලංකාව බව එක්සත් රාජධානියේ අයි නිව්ස් වෙබ් අඩවිය පෙන්වා ... Read More

මැක්ඩොනල්ඩ්ස් සමාගමේ රැකියා කප්පාදුවක්

Author- January 8, 2023

ලොව රටවල් රැසක ක්ෂණික ආහාර ක්‍ෂේත්‍රයේ දැවැන්තයෙකු වන මැක්ඩොනල්ඩ්ස් සමාගම ඔවුන්ගේ රැකියා කප්පාදුවක් සිදු කිරීමට අපේක්ෂා කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. එමගින් නව අවන්හල් ... Read More