Category: උණුසුම් පුවත්
අදත් වැස්ස දෙයි වැඩේ
උතුරු, උතුරු මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවත් නැගෙනහිර පළාතෙත්, පොලොන්නරුව දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මි. ... Read More
තවත් සුපිරි පාපන්දු තරුවක් ජිවිතයට සමුදෙයි
ලොව ප්‍රබල පාන්දු කණ්ඩායමක් වන චෙල්සිහි හිටපු කළමනාකරු ගියන්ලුකා වියාලි (Gianluca Vialli) මිය ගොස් තිබෙනවා. මිය යන විට 58 වැනි වියෙහි පසු වූ වියාලි 2018 ... Read More
තවත් පොලිසිසේ 10කට ස්ථාන මාරු
වහාම ක්‍රියාත්මක වන පරිදි තවත් උසස් පොලිස් නිලධාරින් 10 දෙනෙකුට ස්ථාන මාරු වීම් ලබා දී තිබෙනවා. නීති දිසාව සහ මධ්‍යම දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස ... Read More
පාසල් දරුවන් ඉලක්ක කරගෙන මත්ද්‍රව්‍ය විකුණූ 55ක් අල්ලයි
බස්නාහිර පළාතේ පාසල් ළමුන් ඉලක්ක කරගෙන විවිධ මත්ද්‍රව්‍ය හා මත්පෙති අලෙවි කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් 55 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිසිය සඳහන් කළේ, පාසල් 149ක් ආවරණය ... Read More
ශ්‍රී ලංකාව ඉන්දියාවට පාඩමක් උගන්වයි
සත්කාරක ඉන්දීය කණ්ඩායමට එරෙහි දෙවන පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරඟයෙන් ලකුණු 16ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකාව ඊයේ (05) සමත් විය. ඒ අනුව ... Read More
අද ප්‍රදේශ කිහිපයකට අකුණු සමඟ වැසි
උතුරු, උතුරු මැද, නැඟෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ත්‍රිකුණාමලය, ... Read More
ගල් අඟුරු නැවක් අද එයි
මෙට්‍රික් ටොන් 60,000 ක් රැගත් ගල් අඟුරු නෞකාවක් අද (06) දිවයිනට සේන්දු වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසයි. අමාත්‍යංශය සඳහන් කළේ, මේ මාසය තුළ ... Read More
ව්‍යාජ දළඳා මාලිගාවට ජනපති මැදිහත් වෙයි
කුරුණෑගල, පොතුහැර ව්‍යාජ දළඳා මාලිගාවක් ඉදිකිරීම සම්බන්ධයෙන් කඩිනමින් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී තිබෙනවා. අදාල ව්‍යාජ දළඳා ... Read More
දළඳා වහන්සේට අපහාස කළ සේපාල අමරසිංහ අත්අඩංගුවට
දළඳා වහන්සේට සහ බුද්ධාගමට නිගා වන අයුරින් සමාජ මාධ්‍ය හමුවේ ප්‍රකාශ නිකුත් කළ සමාජ මාධ්‍ය ක්‍රියාකාරී සේපාල අමරසිංහ නම් තැනැත්තා අත් අඩංගුවට ගෙන තිබෙනවා. අපරාධ ... Read More
ප්‍රවීණ රංගන ශිල්පී බුද්ධි වික්‍රම දිවි රග මඬලින් සමුගනී
ප්‍රවීණ රංගන ශිල්පී බුද්ධි වික්‍රම අභවපාප්ත වී තිබෙන බව පවුලේ ආරංචි මාර්ග පවසනවා. හෝමාගම රෝහලේ දී අභාවප්‍රාප්ත වූ ඔහු, මිය යන විට 83 වැනි වියෙහි ... Read More

