Category: උණුසුම් පුවත්
මාධ්‍යවේදි දුෂාන්ත දර්ශන හදිසි අනතුරකට ලක්වෙයි
ජාතික රූපවාහිණි, මාධ්‍යවේදි දුෂාන්ත දර්ශන හදිසියේම අනතුරකට ලක්ව, හොරණ මුලික රෝහලට ඇතුලත් කර තිබෙනවා. ඉන් පසු ඔහු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ මහ රෝහල වෙත ඇතුලත් ... Read More
ඩුබායි සුද්දා අත්අඩංගුවට
ඩුබායි සුද්දා හෙවත් රන්කැටිගේ නිශ්ශංක ප්‍රියදර්ශන විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. විදෙස් සේවා නියුක්ති කාර්යාංශයේ මාධ්‍ය ප්‍රකාශක ගාමිණී සෙනරත් යාපා ... Read More
දිනේෂ් ශාෆ්ටර්ගේ මරණය ගැන විමර්ශන කණ්ඩායම් පොලිස්පති හමුවට
ප්‍රකට ව්‍යාපාරික දිනේෂ් ශාෆ්ටර් මහතාගේ මරණය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන සියලු කණ්ඩායම් පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතා හමුවට කැඳවා තිබේ. ඒ, විමර්ශනවල ප්‍රගතිය විමසා බැලීම ... Read More
අනුරාධපුර – වව්නියා දුම්රිය ගමන් නැවතෙයි
ලබන වසරේ ජනවාරි සිට මාස 5ක කාලයක් අනුරාධපුර සහ වව්නියාව අතර දුම්රිය ධාවනය නො වන බව ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළා. ඔහු මේ ... Read More
ත්‍රිපෝෂ වෙනුවෙන් අලුත් වූ ගිවිසුම
මෙරට ත්‍රිපෝෂ නිෂ්පාදනයට අත්‍යවශ්‍ය අමුද්‍රව්‍ය සැපයීම සඳහා වන අවබෝධතා ගිවිසුමකට ඊයේ (27) අත්සන් තබා තිබෙනවා. ඒ, සෞඛ්‍ය අමාත්‍යාංශය හා "සවුත්ඒෂියා ගේට්වේ ටර්මිනල්ස්" යන පෞද්ගලික සමාගම ... Read More
ඇමරිකාවට කඩා වැදුණු බෝම්බ කුණාටුවෙන් 56ක් මරුට
ඇමරිකාවට හා කැනඩාවට ඉකුත් සිකුරාදා (23) ඇතුළු වුණු හිම කුණාටුව (බෝම්බ කුණාටුව) යනුවෙන් නම් කර ඇති දරුණු හිම කුණාටුව හේතුවෙන් ඊයේ (27දා) වන විට පුද්ගලයන් ... Read More
ශ්‍රී ලංකාව නව වසරට ඉන්දියාවේදී වැඩ අල්ලයි – ඉන්දීය සංචිතයත් එළියට
2023 ජනවාරි 3 වනදා ආරම්භ වීමට නියමිත ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමඟ පන්දුවාර 20 හා එක්දින ක්‍රිකට් තරඟාවලියට එක්වන ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම එරට ක්‍රිකට් පාලක ... Read More
පුටින් තද තිරණයක – මිල සීමාව ක්‍රියාත්මක රටවලට බොරතෙල් අපනයනය තහනම් කරයි
මිල සීමාව ක්‍රියාත්මක කරන රටවලට රුසියානු බොරතෙල් අපනයනය තහනම් කරමින් රුසියානු ජනාධිපතිවරයා නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව එළැඹෙන පෙබරවාරි පළමුවනදා සිට මාස 5ක කාලයක් ... Read More
ප්‍රදේශ කිහිපයකට අදත් වැසි
උතුරු, උතුරු-මැද, නැඟෙනහිර සහ ඌව පළාත්වල සිහින් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල ... Read More
පේරා සරසවියේ ශිෂ්‍ය සංගමයේ සභාපතිගේ ශිෂ්‍යභාවය අත්හිටුවයි
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති චමෝද් සත්සර සහ හිටපු සභාපති අනුරාධ විදානගේ යන සිසුන් දෙදෙනාගේ ශිෂ්‍යභාවය තාවකාලිකව අත්හිටුවීමට විශ්ව විද්‍යාල පාලන අධිකාරිය තීරණය කර ... Read More

