Category: උණුසුම් පුවත්

නුවරට වහින වැස්ස – දුම්රිය ස්ථානය ජලයෙන් යටවෙයි (Photos)

Author- December 25, 2022

මහනුවර දුම්රිය අංගනය ජලයෙන් යටවීම සහ පිළිමතලාව සහ පේරාදෙණිය දුම්රිය ස්ථාන අතර පිහිටි නානුඔය දුම්රිය හරස් මාර්ගය ආසන්නයේ පස් කන්දක් කඩාවැටීම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ ... Read More

දිස්ත්‍රික්ක හතරකට නායයෑමේ අවදානමක්

Author- December 25, 2022

පවතින වැසි තත්ත්වයත් සමඟ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දිස්ත්‍රික්ක හතරකට නායයෑම් අවදානම් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ මහනුවර, කුරුණෑගල, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලටයි. අද (24) ... Read More

අදත් වැස්ස දෙයි වැඩේ

Author- December 25, 2022

නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය නැගෙනහිර වෙරළ දෙසින් දිවයිනයට ඇතුල්වී ශ්‍රී ලංකාව හරහා කරමින් පවතිනවා. මේ හේතුවෙන්,දිවයිනේ බොහෝ ප්‍රදේශවල විටින් විට වැසි ... Read More

ආක්ටික් හිම කුණාටුවෙන් ඇමරිකාවට දැඩි බලපෑම්

Author- December 24, 2022

දරුණු ආක්ටික් හිම කුණාටුව හේතුවෙන් ඇමෙරිකාවට දැඩි බලපෑම් එල්ල වී තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මේ හේතුවෙන් එරට වැසියන් ලක්ෂ 15කට විදුලිය ඇණහිට ඇති බවයි. ... Read More

දරුවන් මත්ද්‍රව්‍ය රකුසාගෙන් බේරගන්න ළදරු අවධියේ සිට දැනුවත් කළ යුතුයි

Author- December 24, 2022

මෙරට දරු පරපුර මත්ද්‍රව්‍යවලින් මුදා ගැනීම සඳහා ළදරු අවධියේ සිටම ඔවුන්ව දැනුවත් කළ යුතු බව ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා. අමාත්‍යවරයා මේ ... Read More

නත්තල් දිනය වෙනුවෙන් හෙට සිර කරුවන් 309කට නිදිහස

Author- December 24, 2022

හෙට (25) උදාවන නත්තල දිනයට සමගාමීව සමාව ලබා බන්ධනාගාරයෙන් නිදහස් වන සිරකරුවන් සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ඒ අනුව හෙට දිනයේ දී නත්තල් සමාව යටතේ ... Read More

විදුලි බිල වැඩි කරොත් හෝටල් සහ ආපනශාලා වහනවා – ආපනශාලා හිමියන්ගේ සංගමය

Author- December 24, 2022

ජනවාරි පළමු වනදා වනවිට විදුලි බිල වැඩි කිරිමට කටයුතු කළහොත් රට පුරා ආපණ ශාලා සහ බේකරි වසා දැමීමට කටයුතු කරන බව, ආපනශාලා හිමියන්ගේ සංගමය පවසනවා. ... Read More

ලයිසන් කාර්යාලය ළඟ ගොදුරු සොයමින් සිටි කපුටන් 22ක් අල්ලයි

Author- December 24, 2022

නාරහේන්පිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට පැමිණෙන පුද්ගලයන් රවටා ඔවුන්ගේ මුදල් සහ වැදගත් ලිපි ලේඛන සූක්ෂම අයුරින් රැගෙන පලායන සංවිධානාත්මක කල්ලියකට අයත් සාමාජිකයන් 22ක් අත්අඩංගුවට ගත් ... Read More

චීනයට කොවිඩ් හිසරදයක් වෙයි

Author- December 24, 2022

මෙම සතියේ එක් දිනකදී පමණක් චීනයෙන් මිලියන 37 කට ආසන්න ජනතාවක් COVID-19 ආසාදනය වී ඇති බව බ්ලූම්බර්ග් ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කර තිබුණා. චීනයේ ජාතික සෞඛ්‍ය ... Read More

පොලිස් ස්ථානාධිපතිවරු 260කට ස්ථාන මාරු

Author- December 24, 2022

වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ස්ථානාධිපතිවරු 260 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි පොලිස්පතිවරයා ... Read More