Category: උණුසුම් පුවත්

නත්තලට සටන් විරාම නෑ

Author- December 16, 2022

ඊයේ (15) රුසියාව ප්‍රකාශ කළේ, නත්තල වෙනුවෙන් සටන් විරාමයක් ප්‍රකාශයට පත් නො කරන බවයි. රුසියාව ප්‍රහාර තවදුරටත් දැඩි කර ඇති බවට යුක්රේනය චෝදනා කරනවා. මධ්‍යම ... Read More

ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් ජීවිතක්ෂයට

Author- December 16, 2022

පැහැරගෙන බරපතළ තුවාල සිදු කොට බොරැල්ල කනත්තේ මෝටර් රථයක දමාගොස් සිටිය දී හමු වූ ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මීට ටික වේලාවකට පෙර මිය ... Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නිලවරණ කමිටුවක්

Author- December 16, 2022

ලබන වසරේ පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය සඳහා නිලවරණ කමිටුවක් පත් කර තිබෙනවා. විශ්‍රාමලත් අභියාචනාධිකරණ විනිසුරු මාලනී ගුණරත්න, විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු ශිරෝමි පෙරේරා ... Read More

වැසි තත්ත්වයේ වර්ධනයක්

Author- December 16, 2022

දිවයිනේ උතුරු, උතුරු මැද සහ නැඟෙනහිර පළාත්වල වැසි තත්ත්වයේ වර්ධනය වීමක් හෙට (17 ) සිට අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. නැඟෙනහිර ... Read More

ප්‍රධාන දේශපාලන නායකයින් ගැන ජනතාව කළකිරෙයි – සමීක්ෂණයකින් එළියට

Author- December 15, 2022

මෙරට සියලු ම ප්‍රධාන දේශපාලන නායකයින් ගැන රටේ ජනතාව දිගින් දිගට ම සෘණාත්මක අදහස් දරණ බව සෞඛ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ ආයතනය (IHP) විසින් කරන ලද නවතම ... Read More

වැට් බදු පනත බලාත්මකයි

Author- December 15, 2022

එකතු කළ අගය මත බදු හෙවත් වැට් බදු සශෝධන පනත් කෙටුම්පතට කථානායක මහින්ද යාපා අබේවර්ධන අත්සන් තබා තිබෙනවා. ඊයේ (14) දිනයේ දී අත්සන් තැබූ මෙම ... Read More

ඇමරිකාව යුක්‍රේනයට දෙන්න හදන අලුත් තෑග්ග

Author- December 15, 2022

පේට්‍රියට් ගුවන් ආරක්ෂක මිසයිල පද්ධතියක් යුක්‍රේනයට යැවීමට, ඇමෙරිකාව සැලසුම් කරමින් සිටින බව, විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් මේ සතියේ මෙම පියවර ප්‍රකාශයට ... Read More

මෛත්‍රීගෙන් නව වසරේ අලුත් සන්ධානයක්

Author- December 15, 2022

රටේ ඉදිරි දේශපාලනය සඳහා නව සන්ධානයක් ගොඩ නැගී ඇති බවත් එය ලබන වසරේ ජනවාරී මාසයේදී එළිදක්වන බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි. ඔහු මේ බව ... Read More

මහජන සේවය ඉටු නොකිරීම ගැන රාජ්‍ය සේවකයන් හේතු ඉදිරිපත් නොකළ යුතුයි

Author- December 15, 2022

රාජ්‍ය ආයතන අතර ගැටුම් ඇතිනොකර ගෙන උපරිම මහජන සේවාවක් සැලසීම රාජ්‍ය නිලධාරීන්ගේ වගකීම බවත් මහජන සේවය ඉටු නොකිරීම පිළිබඳ රාජ්‍ය නිලධාරීන් කිසිවිටෙක හේතු ඉදිරිපත් නොකළ ... Read More

ඩයනාගේ රට ගමන් තහනම දින 5කට ඉවත් කෙරේ

Author- December 15, 2022

රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට එරෙහිව පනවා තිබූ විදෙස් ගමන් තහනම දින 5 ක කාලයකට තාවකාලිකව අත්හිටුවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (15) නියෝග කර ... Read More