Category: උණුසුම් පුවත්
පේරු පෙරලන අරගලය
රාජ්‍ය විරෝධී විරෝධතාකරුවන් පේරු රාජ්‍යයේ මාර්ග අවහිර කොට විරෝධතාවක යෙදී සිටිනවා. විරෝධතාවල නියැලෙන්නේ හිටපු ජනාධිපති පෙද්‍රෝ කැස්ට්‍රෝගේ ආධාරකරුවන් බවයි, එරට රජය පවසන්නේ. දින කිහිපයකට පෙර ... Read More
රෝහල් රැසක X Ray වැඩ අඩාලයි
රෝහල් රැසක විකිරණ පර්යේෂණ අඩාල වී ඇති බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය පවසනවා. ඒ, විකිරණ පර්යේෂණ සඳහා අවශ්‍ය චායා පටල නොමැති වීම හා ඒවා ... Read More
60න් විශ්‍රාම ගැන්වීමේ ගැසට්ටුවට අතුරු තහනම් නියෝගයක්
විශේෂඥ වෛද්‍යවරු හා වෛද්‍යවරුන් සඳහා පමණක්, රාජ්‍ය සේවකයින් වයස අවුරුදු 60 දී විශ්‍රාම ගැන්වීම සඳහා නිකුත් කළ ගැසට් නිවේදනය ජනවාරි මස 25 වනදා දක්වා ක්‍රියාත්මක ... Read More
ලයනල් මෙසීගේ අවසන් ලෝක කුසලානය මෙය වේ
මෙවර ලෝක කුසලානය සිය අවසන් ලෝක කුසලානය බව ආර්ජන්ටිනා පාපන්දු නායක ලයනල් මෙසී නිවේදනය කරනවා. මේ ඉරිදා කටාර් හි දී පැවැත්වෙන අවසන් මහා තරඟය මෙසීගේ ... Read More
මෙරට එක පුද්ගලයකුට ජිවත් විය හැකි මුදල
මෙරට පුද්ගලයකුට මාසවකට අදාළව තම මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා අවශ්‍ය අවම මුදල රුපියල් 13,810ක් යයි ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරයි. එම දෙපාර්තමේන්තුව ... Read More
පේරාදෙණිය සරසවියේ ශාස්ත්‍ර පීඨ ආචාර්යවරු වර්ජනයක
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨ ආචාර්යවරුන් දේශනවලින් ඉවත්වීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබේ. එම දින කිහිපය තුල ශාස්ත්‍ර පීඨයේ සිසුන්ට අධ්‍යයන කටයුතු සිදු නො කෙරෙන ... Read More
බිත්තර වලට අලුත් සිල්ලර මිලක් ?
බිත්තර සඳහා නව උපරිම සිල්ලර මිලක් නියම කරන ලෙස අභියාචනාධිකරණය පාරිභෝගික අධිකාරියට නියෝග කර තිබෙනවා. ඒ, දැනට පවතින ගැසට් නිවේදනය අත් හිටුවන්නැ යි නියෝග කරමින්. ... Read More
IMF ණය මේ වසරේ නොලැබෙන හැඩක්
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිතව ඇති ණය පහසුකම පිළිබඳව මේ වසර අවසන් වනවිට එකඟතාවයකට ළඟා වීම අවිනිශ්චිත බව රොයිටර් පුවත් සේවය වාර්තා ... Read More
ඉරානයේ විරෝධතාකරුවන් 400කට සිර දඬුවම්
ඉරානයේ විරෝධතාකරුවන් 400 දෙනෙකුට එරට රජය විසින් සිර දඬුවම් නියම කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, විරෝධතා අතරදී අත්අඩංගුවට පත් පුද්ගලයින් 400 දෙනෙකුට විවිධ චෝදනා ... Read More
සෑම පුරවැසියෙක්ම ලක්ෂ 11ක් ලංකාවට ණයයි
මෙරට ඒක පුද්ගල ණය බර රුපියල් ලක්ෂ 11ක් ඉක්මවා ගොස් තිබෙනවා. 2021 වසර අවසානයේදී එය දැක්වුණේ රුපියල් 793,888ක් ලෙසයි. 2022 අගෝස්තු මාසය අවසානයේ දී මධ්‍යම ... Read More

