Category: උණුසුම් පුවත්
පෙරළිකාර මොරොක්කෝව ප්‍රබල පෘතුගාලයේ සිහිනය බොඳ කරයි
ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමේ තවත් තරඟයක් ඊයේ (10) පැවැත්වුණු අතර, එහි විශිෂ්ට ජයක් ලබා ගැනීමට මොරොක්කෝව සමත් වුණා. ඒ ප්‍රබල ... Read More
අදත් ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි
අද (11) උතුර, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි ... Read More
කොළඹ අඩු වෙනකොට මන්නාරම සහ කෑගල්ලේ වායු දූෂණය වැඩි වෙයි
ශ්‍රී ලංකාවේ වායු තත්ත්ව දර්ශකයට අනුව අද (10) පස්වරුව වනවිට දහවලට වඩා යහපත් ප්‍රවණතාවක් පෙන්නුම් කරනවා. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ වෙබ් අඩවියේ දැක්වෙන වායුගුණාත්මක දර්ශකයේ ... Read More
මාරාන්තික අනතුරක් – එක් අයෙක් මරුට
කොල්ලුපිටිය පොලිස් වසමේ ගාලු පාර - කොල්ලුපිටිය කාගිල්ස් බැංකුව ඉදිරිපිට සිදු වූ මෝටර් රථ අනතුරකින් එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අද (10) පෙරවරුවේ බම්බලපිටිය දෙස ... Read More
බිතරයක් රුපියල් 50 කට දෙන්න පුළුවන් – බිත්තර නිෂ්පාදකයින්
බිත්තරයක් රුපියල් 50 ක මිලට ලබාදීමේ කිසිදු ගැටලුවක් නොමැති බව බිත්තර නිෂ්පාදකයින් සඳහන් කළ බව වෙළඳ,වානිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශය පවසනවා. ඊයේ පැවති සාකච්ඡාවකදී ඔවුන් ... Read More
ශ්‍රී ලංකාවට සහාය දෙන්න IMF ප්‍රධානියා චීනයට කියයි
ශ්‍රී ලංකාවේ සහ සැම්බියාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම කඩිනම් කරන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානී ක්‍රිස්ටලිනා ජෝර්ජිවා චීනයෙන් ඉල්ලා තිබෙනවා. ඒ චීනයේ නායකයින් සමඟ පැවති සාකච්ඡාවකින් ... Read More
කොළඹ වායු දූෂණය යළිත් වැඩිවෙයි
කොළඹ නගරයේ වායු දූෂණය අද (10) යළිත් වරක් ඉහළ ගියා. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ වෙබ් අඩවියට අනුව කොළඹ නගරයේ වායු තත්ත්ව දර්ශකය අද පෙරවරු 11 ... Read More
මත්ද්‍රව්‍ය අරන් ශ්‍රී පාද වන්දනාවේ එන අය අල්ලන්න මෙහෙයුමක්
මත්ද්‍රව්‍ය රැගෙන හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රී පාද වන්දනාවේ පැමිණෙන පිරිස් අත්අඩංගුවට ගැනිමට මෙහෙයුමක් ආරම්භ කර ඇත. විශේෂ මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුමට සමගාමීව හැටන් කොට්ඨාස අපරාධ විමර්ශන ... Read More
සුපිරි ආර්ජන්ටිනාව ලෝක පාපන්දු කිරුළ පෙනෙන මානයට
2022 පාපන්දු ලෝක කුසලානයේ ආර්ජන්ටිනාව සහ නෙදර්ලන්තය අතර තරඟයේ ජය ලයනල් මෙසීගෙ නායකත්වයෙන් යුතු ආර්ජන්ටිනා කණ්ඩායම සතු වුණා. ඒ අනුව ආර්ජන්ටිනා කණ්ඩායම මෙවර ලෝක කුසලානය ... Read More
“මැන්ඩවුස්” දිවයිනෙන් බැහැරට – ප්‍රදේශ කිහිපයකට විටින් විට වැසි
නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ “මැන්ඩවුස්” සුළි කුණාටුව ඊයේ (09) උදෑසන 08.30 වන විට යාපනය සිට කි.මී. 230ක් පමණ නැගෙනහිරට බරව ඊසාන දෙසින් ස්ථානගතව ... Read More

