Category: ප්‍රධාන පුවත්

පාස්කු ඉරුදින අදයි

Author- April 5, 2026

ලොව පුරා කිතුනු ජනතාව ඉමහත් භක්තියෙන් සමරන පාස්කු ඉරු දින අදට (05) යෙදී තිබේ. ජේසුස් වහන්සේ මරණයෙන් උත්ථානය වීම සිහිපත් කරමින් කිතුනු ජනතාව පාස්කු ඉරිදා ... Read More

විශේෂඥ වෛද්‍යවරුන් වැඩවර් ජනයේ නැහැ

Author- April 4, 2026

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් අද (04) උදෑසන සිට ආරම්භ කළ වැඩවර්ජනය සඳහා විශේෂඥ වෛද්‍යවරුන් සහාය පළ නොකරන බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි. එහි ලේකම් ... Read More

අදත් ප්‍රදේශ කිහිපයකට වතුර නෑ

Author- April 4, 2026

දිවයිනට බලපා ඇති වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට සිදුකෙරෙන ජල කප්පාදුව අදත් (04)සිදුකෙරෙයි. ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ඊයේ (03) පස්වරුවේ ... Read More

තෙල් මිල ඉහළට

Author- April 3, 2026

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ අනුව WTI Crude බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 111.54 ... Read More

මාර් තු මාසයේ සංචාරක පැමිණීම සැලකිය යුතු ලෙස පහළට

Author- April 3, 2026

2026 මාර්තු මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාවේ සැලකිය යුතු පහළ යාමක් වාර්තා වී ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. එම මාසයේදී ... Read More

‘මහ සිකුරාදා’ දිනය අදයි

Author- April 3, 2026

ක්‍රිස්තුස් වහන්සේගේ දුක්ඛප්‍රාප්තිය හෙවත් කුරුසයේ ඇණ ගැසීම සහ මරණය සිහි කරන ‘මහ සිකුරාදා’ දිනය අදට යෙදී තිබේ. 'මහ සිකුරාදා' දිනට පසු එළඹෙන ඉරිදා දින ජේසුස් ... Read More

පාසල් විනය ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් අලුත් චක්‍රලේඛකයක්

Author- April 2, 2026

පාසල් තුළ විනය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නව චක්‍ර ලේඛයක් නිකුත් කර තිබේ. සියලුම පළාත් අධ්‍යාපන ලේකම්වරුන්, පළාත් අධ්‍යක්ෂවරුන්, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, කොට්ඨාශය ... Read More

ඉරානය සමඟ පවතින යුද්ධය අනාගත පරම්පරාව සඳහා කරන ආයෝජනයක්

Author- April 2, 2026

ඉරානය සමඟ පවතින ගැටුම “අනාගත පරම්පරාව සඳහා කරන ආයෝජනයක්” ලෙස විස්තර කරමින්, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජාතියට විශේෂ ප්‍රකාශයක් සිදු කළේය. එම ප්‍රකාශයේදී ඔහු කියා ... Read More

දිවයිනේ සියලු රෝහල්වල අදත් GMOA වැඩවර් ජනය අරඹයි

Author- April 2, 2026

අද (02) උදෑසන 8.00 සිට හෙට (03) උදෑසන 8.00 දක්වා පැය 24ක සංකේත වැඩවර්ජනයක් රජයේ වෛද්‍ය නිලධාරීන්‌ගේ සංගමය විසින් ආරම්භ කර තිබේ. අනීතික ස්ථාන මාරුවීම්වලට ... Read More

උසස් පෙළ ප්‍රතිඵල අනුව දිවයිනේ විශිෂ්ටයෝ

Author- April 1, 2026

2025 උසස් පෙළ ප්‍රතිඵල අනුව සිසුන් 176,527ක් එනම් 62.64%ක් සරසවි වරම් ලබාගෙන ඇතැයි විභාග කොමසාරිස් ජනරාල්, ඒ. කේ. එස්. ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය පවසයි. ඊයේ ... Read More