Category: ප්‍රධාන පුවත්
සංශෝධිත බස් ගාස්තු බස් රථය තුළ ප්‍රදර් ශනය කිරීම අනිවාර් ය කෙරේ
සංශෝධිත බස්ගාස්තු මගී ජනතාවට බස් රථය තුළ ප්‍රදර්ශනය කිරීම අනිවාර්ය බව බස්නාහිර පළාත් මාර්ගස්ත මගී ප්‍රවාහන අධිකාරිය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම අධිකාරිය පැවසුවේ මගී ... Read More
බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට අධිචෝදනා
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා පත්‍ර භාර දී තිබේ. කොළඹ මහාධිකරණ විනිසුරු රශාන්ත ගොඩවෙල මහතා ඉදිරියේ අද ... Read More
පවතින කාලගුණයත් සමග ජල පරිභෝජනය වාර් තාගත ලෙස ඉහළට
පවතින කලගුණික තත්ත්වය සමඟ පානිය ජල ඉල්ලුම වැඩි වී ඇතැයි ජාතික ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩල පවසයි. එහි සභාපති චන්දන බණ්ඩාර සඳහන් කළේ, පානිය ජලයට ... Read More
පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර් තමේන්තුවේ වැඩ නැවත දෙනුම් දෙනතුරු අත්හිටුවයි
අද (27) සිට නැවත දැනුම් දෙනතුරු පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ එක්දින සේවාව ඇතුලු සියලුම මහජන සේවාවන් අත්හිටුවීමට තීරණය කර තිබේ. ඊට හේතු වී ඇත්තේ එම ... Read More
මුදල් ප්‍රතිපත්තියේ වෙනසක් නැහැ
එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතය 7.75% ලෙස නොවෙනස්ව තවදුරටත් පවත්වාගෙන යාමාට තීරණය කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ඊයේ (24) දින පැවති මුදල් ප්‍රතිපත්ති මණ්ඩල ... Read More
බොරතෙල් මිල පහළට
ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල සැලකිය යුතු ප්‍රමාණයකින් පහළ ගොස් තිබේ. ඒ අනුව WTI බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 88.27ක් දක්වා අඩුවී ඇති අතර එය සියයට ... Read More
රජයේ නිවාඩු දිනය අදත් ක්‍රියාත්මකයි
රජය විසින් ප්‍රකාශයට පත් කළ බලශක්තිය ඉතිරි කර ගැනීමේ රජයේ නිවාඩු දිනය අද ක්‍රියාත්මක වේ. අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති සඳහන් කළේ, බලශක්තිය ඉතිරි ... Read More
ඉන්ධන සහ බලශක්තිය අරපිරිමැස්මට රාජ්‍ය ආයතන සඳහා මාර් ගෝපදේශ මාලාවක්
තනි තනි වාහන වෙනුවට පොදු ප්‍රවාහනය හෝ කණ්ඩායම් ප්‍රවාහන ක්‍රමවේද. රැස්වීම් හා සාකච්ඡා ඔන්ලයින් ක්‍රමවේද ඔස්සේ සිදුකිරීම. සියලු ලිපිලේඛන E-mail හෝ Whattsapp කිරීම. හැකි සෑමවිටම ... Read More
සිමෙන්ති මිලත් ඉහළට
සිමෙන්ති මිල ඉහළ දැමීමට නිෂ්පාදන සමාගම් පියවර ගෙන තිබේ. එම සමාගම් පෙන්වා දෙන්නේ රුපියල් 150ත් 175ත් අතර මිලකින් සිමෙන්ති මිල ඉහළ ගොස් ඇති බවය. නිෂ්පාදන ... Read More
බස් ගාස්තුව ඉහළ ගිය හැටි
ඊයේ(23) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තුව 12.19% කින් ඉහළ දමා තිබේ. ඒ අනුව අවම බස් ගාස්තුව රුපියල් 30 ක්.. එය රුපියල් 3 ක වැඩිවීමක්. එමෙන්ම අවසන් බස් ... Read More

