Category: ප්‍රධාන පුවත්

සමාජ මාධ්‍ය නිසා පාසල් දරුවන් දුම්කොළ භාවිතයට හුරුවෙලා

Author- May 31, 2024

සමාජ මාධ්‍ය ඇතුලු විවිධ මාධ්‍ය ඔස්සේ ලැබෙන විවිධ බලපෑම් හේතුවෙන් වර්තමානයේ පාසල් දරුවන් වැඩි වශයෙන් දුම්කොළ භාවිතයට යොමු වී සිටින බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ ... Read More

ආසි­යාවේ දෙවැනි ජන­ප්‍රි­යම සංචා­රක ගම­නා­න්තය ශ්‍රී ලංකාව වෙයි

Author- May 31, 2024

සංචා­රක ආක­ර්ෂ­ණය අතින් කලා­පීය රට­වල් අතර ඉදි­රි­යෙන් පසු­වන ශ්‍රී ලංකාව ආසි­යාවේ දෙවැනි ජන­ප්‍රි­යම සංචා­රක ගම­නා­න්තය ලෙස නම් කර තිබේ. ඉන්දීය ජන­මාධ්‍ය ආය­ත­න­යක් වන ‘ටයිම්ස් ඔෆ් ... Read More

මෙරට දිළිඳු බව 26%ක් දක්වා වැඩි වෙලා

Author- May 30, 2024

2019 වසරේ සියයට 15ක්ව පැවති මෙරට දිළිඳු බව මේ වන විට සියයට 26 දක්වා වැඩි වී ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා. වෘත්තිය සමිති ... Read More

ක්‍රීඩා සංගම් 4කට වෙච්ච වැඩේ

Author- May 30, 2024

ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය, ශ්‍රී ලංකා රග්බි සම්මේලනය, ශ්‍රී ලංකා මෝටර් රථ සම්මේලනය සහ ශ්‍රී ලංකා නෙට්බෝල් සම්මේලනය ඊයේ (29) සිට ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවමින් ... Read More

අද සහ හෙට දිනවල පාසල් පැවැත්වීම ගැන විශේෂ නිවේදනයක්

Author- May 30, 2024

අද සහ හෙට දිනවල එනම් මැයි මස 30 සහ 31 දිනයන්හි සියලු‍ ම පාසල් සාමාන්‍ය පරිදි පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර තිබෙනවා. Read More

උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කිරීම ගැන අලුත් ආරංචියක්

Author- May 29, 2024

2023 වසරට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් ‌පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව විභාග දෙපාර්තුමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි. ... Read More

ග්‍රාම නිලධාරී සේවයේ ගැටළු විසඳිමට රජයේ අවධානය

Author- May 29, 2024

රාජ්‍ය සේවයේ අනෙකුත් සේවාවන් සමඟ ගැටීමක් ඇති නොවන ආකාරයට ග්‍රාම නිලධාරී සේවයේ පවතින ගැටළු සඳහා ලබා දිය හැකි විසඳුම් ඉදිරිපත් කරන ලෙස ජාතික ආරක්ෂාව පිළිබඳ ... Read More

ලෝක පොල් සැසිය ලංකාවට

Author- May 29, 2024

2024 වර්ෂයේදී ජාත්‍යන්තර පොල් ප්‍රජාවගේ 60 වන සැසිවාරය සහ අමාත්‍ය හමුව ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. විදේශ විනිමය ඉපයීම් වැඩිකර ගැනීම, සාමාජික රටවල් ... Read More

පොලී අනුපාතික තවදුරටත් නොවෙනස්ව පවත්වා ගැනීමට තීරණයක්

Author- May 28, 2024

ශ්‍රී ලංකා මහ බැංකුව සිය ප්‍රතිපත්ති පොලී අනුපාතික තවදුරටත් නොවෙනස්ව පවත්වා ගැනීමට තීරණය කර තිබෙනවා. මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ (27) රැස්වූ අවස්ථාවේ දී ... Read More

රෝගීන්ට ලබා දෙන ආහාරවේලේ වෙනසක්

Author- May 28, 2024

සියළු රජයේ රෝහල්වල නේවාසික රෝගීන්ට ලබා දෙන ආහාරවේලේ වෙනසක් කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය සහ ශ්‍රී ලංකා පෝෂණ වෛද්‍යවරුන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. ඒ අනුව ආහාරවේල් බන්දේසියක ... Read More