Category: ප්‍රධාන පුවත්

ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත පාසල් සඳහා ඇතුළත්වීමේ කඩඉම් ලකුණු මෙන්න

Author- February 2, 2024

2023 වර්ෂයේ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත පාසල් සඳහා ඇතුළත්වීමේ කඩඉම් ලකුණු අද (02) දින නිකුත් කර තිබෙනවා. පාසල් සඳහා තීරණය වු කඩඉම් ලකුණු පිළිබඳ ... Read More

නව අස්වැසුම ප්‍රතිලාභීන් සඳහා අයදුම්පත් කැඳවීම 10වැනිදා

Author- February 2, 2024

නව අස්වැසුම ප්‍රතිලාභීන් ලක්ෂ හතරක් තෝරා ගැනීමේ අයදුම්පත් ලබන දසවනදා ආරම්භ කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා. රුවන්වැල්ල ප්‍රදේශයේ දී මාධ්‍ය හමුවේ අදහස් ... Read More

ඩීසල් මිල වැඩි කළත් බස් ගාස්තු වැඩි කරන් නෑ

Author- February 1, 2024

ඩීසල් මිල වැඩි කළත් බස් ගාස්තු වැඩි නොකරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා. ජාතික ගමනා ගමන කොමිසමේ සභාපති ශෂී වෙල්ගම පවසන්නේ ඩීසල් මිල රුපියල් ... Read More

සෞඛ්‍ය වෘත්තීය සමිති අද සංකේත වැඩ වර්ජනයක

Author- February 1, 2024

රුපියල් 35,000කින් ඉහළ දැමීමට තීරණය කළ වෛද්‍යවරුන්ගේ රාජකාරී බාධා, පැමිණ සිටීමේ හා ප්‍රවාහන දීමනා හෙවත් ඩැට් දීමනාව තමන්ට ද ලබා දෙන්නැයි ඉල්ලමින් සෞඛ්‍ය වෘත්තීය සමිති ... Read More

විදේශ ගමන් බලපත්‍ර ගාස්තුව ඉහළට

Author- February 1, 2024

විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේදී සාමාන්‍ය සේවා සඳහා අයකරනු ලබන ගාස්තුව අද (01) සිට ක්‍රියාත්මකවන පරිදි 100%කින් ඉහළ දමා තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් ආගමන විගමන ... Read More

සනත්ගෙන් හිස්වූ රාජ්‍ය ඇමති ධූරය ශෂීන්ද්‍ර රාජපක්ෂට

Author- January 31, 2024

ශෂීන්ද්‍ර රාජපක්ෂ වාරිමාර්ග සහ ජලසම්පත් කළමනාකරණ රාජ්‍ය අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දී තිබේ. ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ, ජනාධිපති ලේකම් කාර්යාලයේ දී එම දිවුරුම් ... Read More

ජපන් සිහින දකින අයට සුබ පණිවුඩයක්

Author- January 31, 2024

අස්වැසුම ප්‍රතිලාභීන් අතුරින් ලක්ෂ 3ක පිරිසක් මේ වසර තුළ සවිබල ගැන්වීමට අවශ්‍ය පියවර ගන්නා බව සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනූප පස්කුවල් මහතා පවසයි. ඔහු වැඩිදුරටත් ... Read More

ශ්‍රී ලංකාව හා මාලදිවයින අතර ගිලන් ගුවන් ප්‍රවාහන සේවාවක්

Author- January 31, 2024

ශ්‍රී ලංකාව හා මාලදිවයින අතර ගිලන් ගුවන් ප්‍රවාහන සේවාවන් මාර්තු පළමුවනදා සිට ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. මාලදිවයින් ප්‍රවාහන හා ගුවන්සේවා අමාත්‍ය කපිතාන් මොහොමඩ් අමීන් ... Read More

නිදහස් පෙරහුරුවේ පැරෂුට් අනතුරින් තුවාල ලැබූ භටයින්ගේ අලුත්ම තත්ත්වය

Author- January 30, 2024

අද (30) පෙරවරුවේ නිදහස් දින පෙරහුරුව සඳහා සහභාගී වූ ආරක්ෂක අංශ සාමාජිකයින් සිව්දෙනෙකු පැරෂුට් සංදර්ශනයේ පෙරහුරුව අතරතුරදී බිමට ඇදවැටී රෝහල් ගත කළේය. අනතුරෙන් යුද හමුදාවේ ... Read More

කෘෂි විද්‍යා ප්‍රශ්න පත්‍රය නැවත පැවැත්වෙන දිනය නිවේදනය කෙරේ

Author- January 30, 2024

පසුගියදා පැවති 2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේදී සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීම හේතුවෙන් අවලංගු කරන ලද කෘෂි විද්‍යාව විෂය ප්‍රශ්න පත්‍රය විශේෂ ... Read More