Category: ප්‍රධාන පුවත්

රියදුරු වර්ජනයෙන් දුම්රිය කිහිපයක් අවලංගුයි

Author- September 12, 2023

දුම්රිය ලොකොමෝටිව් ඔපරේටින් ඉංජිනියර්ස් සංගමය ධාවනාගාර කිහිපයක ඊයේ (11) මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයක් ආරම්භ කර තිබේ. එම සංගමයේ ලේකම් එස්.ආර්.සී.එම් සේනානායක මහතා පැවසුවේ, වැටුප් වර්ධක ... Read More

රාජ්‍ය නිලධාරීන්ට නිවාඩු ලබාදීම සඳහා විශේෂ චක්‍රලේඛයක්

Author- September 11, 2023

කුලවද්දාගත් දරුවකු හදාවඩා ගැනීම වෙනුවෙන් රාජ්‍ය නිලධාරීන්ට නිවාඩු ලබාදීම සඳහා විශේෂ චක්‍රලේඛයක් රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශය විසින් නිකුත් කර තිබෙනවා. දරුවෙකු හදාවඩා ගැනීම ... Read More

කලා විෂය ධාරාව හදාරන සිසුන්ට විද්‍යාවේදී උපාධියක් ලබා ගැනීමට අවස්ථාවක්

Author- September 11, 2023

ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ අධ්‍යාපන කේන්ද්‍රස්ථානය බවට පත්කිරීමේ සැලසුම් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මඟපෙන්වීමෙන් මේ වන විට ක්‍රියාත්මක කර තිබෙන බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ... Read More

ඩෙංගු යළි හිස ඔසවයි

Author- September 11, 2023

පවතින වැසි සහිත කාලගුණයත් සමඟ යළි ඩෙංගු අවදානම ඉහළ ගොස් ඇති බව ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පවසනවා. දැනට ඩෙංගු වැළදී ... Read More

උසස් පෙළ විභාගය නොවැම්බර් 27 ඇරඹේ

Author- September 10, 2023

අ.පො.ස උසස් පෙළ 2023 විභාගය නොවැම්බර් 27 සිට දෙසැම්බර් 21 දක්වා පැවැත්වීමට නියමිතය. මේ පිළිබඳ අදහස් දක්වමින් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් කියා සිටියේ අ.පො.ස උසස් ... Read More

වංචනික ක්‍රියාවන්ට හසු නොවන්න – තැපැල් දෙපාර්තමේන්තුවෙන් ජනතාවට දැනුම්දීමක්

Author- September 10, 2023

තම නිල වෙබ් අඩවිය කිසිදු මාර්ගගත ගනුදෙනුවක් සඳහා පහසුකම් සලසා නොමැති බව තැපැල් දෙපාර්තමේන්තුව අවධාරණය කරවා. ඒ හේතුවෙන් තැපැල්පති එස්.ආර්.ඩබ්ලියු.එම්. ආර්.පී කුමාර මහතා නිවේදනයක් නිකුත් ... Read More

ආනයනික අර්තාපල් බද්ද දීර්ඝ කෙරේ

Author- September 10, 2023

ආනයනික අර්තාපල් සඳහා පනවා ඇති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද තවත් මාස 04ක කාලයක් සඳහා දීර්ඝ කිරීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව සැප්තැම්බර් මස 08 ... Read More

පහත් බිම් ප්‍රදේශවල ජනතාව විමසිලිමත් වැන්නැයි දැනුම්දීමක්

Author- September 9, 2023

පවතින වර්ෂාවත් සමඟ දිස්ත්‍රික්ක 5ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට පැන වූ නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් ක්‍රියාත්මක වේ. එම දිස්ත්‍රික්ක වන්නේ කළුතර, රත්නපුර, ගාල්ල, ... Read More

උත්සව සමයේ කුකුළු මස් මිල තවත් අඩුවෙන ලකුණු

Author- September 9, 2023

වෙළෙඳ අමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡාවේ දී කුකුළු මස් මිල සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණීමට හැකි වූ බව සත්ත්ව නිෂ්පාදකයන්ගේ සංගමය පවසයි. එහි සභාපති අජිත් ගුණසේකර මහතා පැවසුවේ, ... Read More

පාස්කු ප්‍රහාරය ගැන චැනල් 4 නාලිකාව එල්ල කරන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරනවා

Author- September 9, 2023

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ චැනල් 4 නාලිකාව එල්ල කරන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ, චැනල් ... Read More