Category: ප්‍රධාන පුවත්

ග්‍රෙගරි වැවට සී ප්ලේන් එකක් කඩා වැටෙයි

Author- January 7, 2026

අද (07) දහවල් ගොඩබැස්වීමකට සුදානමින් තිබූ සී ප්ලේන් එකක් නුවරඑළියේ ග්‍රෙගරි වැවට කඩා වැටී තිබේ. අනතුර සිදුවන අවස්ථාවේ එහි කිහිපදෙනෙකු සිට ඇති අතර, ඔවුන් තුවාල ... Read More

මතභේදයට තුඩු දුන් ඉංග්‍රීසි මොඩියුලය 6 පොතෙන් ඉවත් කිරීමට අනුමැතිය

Author- January 7, 2026

මතභේදයට තුඩු දී ඇති 6 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයේ නුසුදුසු වෙබ් අඩවියක් අඩංගු වී තිබු පාඩම ඉවත් කිරීමට ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යයන උපදේශක මණ්ඩලය අනුමැතිය ලබා ... Read More

පාසල් නිල ඇඳුම් බෙදා දීම, ලබන 15 වැනිදා සිට

Author- January 7, 2026

පාසල් නිල ඇඳුම් බෙදා හැරීම ලබන 15 වැනිදා සිට ආරම්භ කරන බව, අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.එහි ලේකම් නාලක කළුවැව සඳහන් කළේ, පෙබරවාරි 15 වැනිදා දක්වා නිල ... Read More

මධ්‍යම පළාතේ තැන් තුනකට නායයෑම් රතු නිවේදනයක්

Author- January 6, 2026

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් මධ්‍යම පළාතේ දිස්ත්‍රික්ක දෙකක ස්ථාන තුනක් සඳහා ඉවත් වීමේ නායයෑම් රතු නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව මහනුවර දිස්ත්‍රික්යේ උඩුදුම්බර, ... Read More

හානි වූ වී වගා සඳහා වන්දි ගෙවා අවසන් කෙරේ

Author- January 6, 2026

ආපදා හේතුවෙන් හානි වූ වී වගාව සඳහා රුපියල් මිලියන හත්දහස් පන්සියයක මුදලක් මේ වන විට ගෙවා අවසන් කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. නියෝජ්‍ය අමාත්‍ය ... Read More

දුම්රිය මාර් ග කිහිපයක් ප්‍රතිසංස්කරණය කිරිමට තිරණයක්

Author- January 6, 2026

ඉන්දිය මූල්‍ය පහසුකම යටතේ දුම්රිය මාර්ග කිහිපයක් ප්‍රතිසංස්කරණය කිරීමට තිරණය කර තිබේ. ඉන්දියාව ලබාදෙන ණය පහසුකම මගින් රඹුක්කන සිට කඩුගන්නාව දක්වා මාර්ගයේ ප්‍රතිසංස්කරණ සඳහා ඇස්තමේන්තු ... Read More

ජොන්ස්ටන් අත්අඩංගුවට

Author- January 5, 2026

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සහ ඔහුගේ බාල පුත්‍රයා වන ජෙරම් කෙනත් ප්‍රනාන්දු මීට සුළු වේලාවකට පෙර මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. ... Read More

කොළඹ නගරයට නවීන තාක්ෂණයෙන් යුත් කැමරා 400 ක්

Author- January 5, 2026

කොළඹ නගරයට කැමරා 400 ක් සවිකිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කෙරෙනවා. මේ වන විටත් 75 කින් හා කැමරා සහිත වෑන් රථ දෙකකින් කොළඹ නගරයේ නිරීක්ෂණ කටයුතු කරන ... Read More

2026 වසරේ පළමු පාසල් වාරය අද ඇරඹෙයි

Author- January 5, 2026

2026 අධ්‍යයන වර්ෂයේ පළමු වාරයේ පළමු අදියර සඳහා පාසල් අද (05) දිනයේ සිට ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. 2026 අධ්‍යයන වර්ෂයේ පළමු වාරය පසුගිය දෙසැම්බර් මස ... Read More

කොත්මලේ ජලාශය මතින් බර වාහන ධාවනය තහනම්

Author- December 10, 2025

කොත්මලේ ජලාශය මතින් බර වාහන ධාවනය තහනම් කළ බව මහවැලි සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ, ජෙනරාල්වරයා අවධාරණය කර තිබේ. මේ අතර, මහවැලි අධිකාරියට අයත් හෙක්ටයාර 55ක අවතැන්වුවන් ... Read More