Category: ප්‍රධාන පුවත්
ඖෂධ වර් ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම්
ඖෂධ වර්ග 60 ක උපරිම මිල සංශෝධනය කරන බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය පවසයි.එහි සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම පැවසුවේ ඩොලරයේ අගය ඉහළයාම හේතුවෙන් එම ... Read More
ඩෙංගු සතියට සමගාමීව පාසල් පිරිසිදු කිරීම අද
ජාතික ඩෙංගු මර්දන සතියට සමගාමීව අද (18) දිනයේ පාසල් ඇතුළු අධ්‍යාපන ආයතන පරිශ්‍ර ඉලක්ක කරගනිමින් ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබේ. ඒ අනුව පාසල්, ... Read More
සලේ දිගටම උපවාස කිරීමට තීරණය කරයි
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු රැඳවුම් භාරයේ සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා සිය උපවාසය අත්නොහරින බවට යළිත් අවධාරණය කර තිබේ. තමන් යළිත් අපරාධ ... Read More
ඉරාන – ඇමරිකා අවබෝධතා ගිවිසුමට ඩිජිටල් වශයෙන් අත්සන් තැබේ
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙශ්කියන්, දෙපාර්ශවය අතර අවබෝධතා ගිවිසුමට ඩිජිටල් වශයෙන් අත්සන් තබා තිබේ. මෙරට වේලාවෙන් අද (18) අලුයම ධවල මන්දිරය ... Read More
පාස්කු ප්‍රහාරයට අදාළ පරීක්ෂණවලට තමන්ව අත්අඩංගුවට ගැනීම වැළක්වීමේ නියෝගයක් ඉල්ලා ගෝඨාභයගෙන් පෙත්සමක්
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ... Read More
සලේ සිටි සිරමැදිරිය මා.හිමිකම් කොමිෂන් සභාව නිරීක්ෂණය කරයි – සිරමැදිරියේ අඩුපාඩු රැසක්
රැඳවුම් භාරයේ සිටින හිටපු බුද්ධි අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා විවිධ වධ හිංසනයන්ට ලක්කර ඇති බවට ලැබුණු පැමිණිල්ල සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකරන බව ශ්‍රී ලංකා මානව ... Read More
ඩෙංගු ව්‍යාප්තිය හමුවේ දිස්ත්‍රික් 14කට දැඩි අවධානයක්
දිවයින පුරා සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ඩෙංගු රෝගය මැඩපැවැත්වීම සඳහා ගත යුතු කඩිනම් ක්‍රියාමාර්ග පිළිබඳ සොයා බැලීමේ විශේෂ සාකච්ඡාවක් ඊයේ (15) පෙරවරුවේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය ... Read More
තෙල් මිලේ වෙනසක්
ගෝලීය බලශක්ති වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් අද (10) සුළු වශයෙන් ඉහළ ගොස් තිබේ. ඒ අනුව අද උදෑසන 6.40 වන විට, WTI බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ... Read More
අධ්‍යාපනවේදී උපාධිධාරීන් ගැන නිවේදනයක්
අධ්‍යාපනවේදි උපාධිධාරීන් ගුරු සේවයට බඳවා ගැනීමට කළමණාකරණ සේවා දෙපාර්තමේන්තුව අනුමැතිය ලබා දී තිබේ.අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ, ඒ අනුව පළාත් සභා මට්ටමෙන් එම බඳවා ගැනීම මේ ... Read More
ප්‍රදේශ කිහිපයකට අද ජල කප්පාදුවක්
කළුතර, වාද්දුව, මතුගම, බේරුවල, අළුත්ගම, පයාගල යන ප්‍රදේශවලට අද පෙරවරු 8.30 සිට පස්වරු 6.30 දක්වා පැය 10 කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ... Read More

