Category: ප්‍රධාන පුවත්

සියලු රජයේ ආයතනවල ජාතික කොඩිය අඩකුඹු කරන්නැයි ජනපතිගෙන් උපදෙස්

Author- September 9, 2022

දෙවෙන එලිසබෙත් මහ රැජිනගේ අභාවය වෙනුවෙන් ශෝකය පලකිරීම සදහා සියලුම රාජ්‍ය ආයතනවල අද (09) දින සිට ජාතික කොඩිය අඩකුඹු කර තබන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ ... Read More

රාජ්‍ය අමාත්‍යවරුන් 37 දෙනෙකු දිවුරුම් දෙයි

Author- September 8, 2022

නව රජයේ රාජ්‍ය අමාත්‍යවරු දිවුරුම් දීමේ වැඩකටයුතු මේ වනවිට ආරම්භ වී තිබෙනවා. ඒ අනුව නව රාජ්‍ය අමාත්‍යවරුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ මේ වන විට දිවුරුම් ... Read More

යළිත් තිරිඟු පිටි හිඟයක්

Author- September 8, 2022

මෙරටට ඇණවුම් කරන ලද තිරිඟු තොග ලබන 15 වැනිදා දිවයිනට ලැබීමට නියමිත පසුබිමක මෙරට වෙළෙඳපොළේ යළිත් තිරිඟු පිටි හිඟයක් මතුව තිබෙනවා. වෙළෙඳසැල් හිමියන් පෙන්වා දෙන්නේ ... Read More

ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම ආසියානු කුසලාන අපරාජිතකම තවදුරටත් රැකගනී

Author- September 8, 2022

සිංගප්පූරුවේ පැවැත්වෙන ආසියානු කුසලාන දැල් පන්දු තරගාවලියේ සිංගප්පූරුව සමඟ ඊයේ (07) පැවැති සුපිරි සිව් දෙනාගේ වටයේ තරඟයකින් ලකුණු 67 ට 49 ක ජයග්‍රහණයක් වාර්තා කර ... Read More

ඇමරිකාවෙන් කොළ එළියක්

Author- September 7, 2022

මෙරට ණය ප්‍රතිව්‍යූහගතකරණය කිරීම සඳහා සහය ලබාදෙන බව ඇමෙරිකානු භාණ්ඩාගාර ලේකම්වරයා ප්‍රකාශ කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා. ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ... Read More

දෙහිවල සත්වෝද්‍යානයේ ‘කෙල්ල’ මිය යයි

Author- September 7, 2022

දෙහිවල සත්වෝද්‍යානයේ පසුගිය දිනවල වඩාත් කතාබහට ලක් වූ බෙංගාල ව්‍යාඝ්‍ර පැටවුන් තිදෙනාගේ මව වන ‘කෙල්ල’ නැමති ව්‍යාඝ්‍ර ධේනුව මියගොස් තිබෙනවා. අකිරා, ඩුමා සහ ලියෝ යන ... Read More

ඉන්දියාවට බැට දුන් සිංහයන් අවසන් දොරටුව අබියසට

Author- September 7, 2022

ආසියානු කුසලාන පන්දුවාර 20/20 ක්‍රිකට් තරඟාවලියේ ඉන්දියාව සමඟ ඊයේ (06) පැවති තරඟයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 6ක විශිෂ්ට ජයක් හිමිවිය. තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම ... Read More

ගාස්තු ඉහළ යෑමෙන් ඔන්ලයින් අධ්‍යාපන ලබන දරුවන්ට බලපෑම්

Author- September 6, 2022

විදුලිබිල සහ දුරකතන සේවා ගාස්තු ඉහළ දැමීමත් සමඟ ඔන්ලයින් අධ්‍යාපන කටයුතු අඩපණ වී ඇති බව ලංකා ගුරු සංගමය පවසනවා. මේ අතර, බදු ඉහළ දැමීමත් සමඟ ... Read More

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වැඩ තවත් පහසු වෙයි

Author- September 6, 2022

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවෙන් (ආර්.එම්.වී.) ලබා ගන්නා සේවා සඳහා විද්‍යුත් කාඩ්පත් මගින් ගෙවීමේ හැකියාව ඊයේ (5) සිට ආරම්භ කළ බව රථ ප්‍රවාහන කොමසාරිස් (සංවර්ධන) ... Read More

දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑමේ අනතුරු ඇඟවීම්

Author- September 6, 2022

කොළඹ, කළුතර, මහනුවර, මාතලේ, නුවරඑළිය, කෑගල්ල, රත්නපුර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලට අදාලව නාය යෑමේ අවදානම් නිකුත් කර තිබෙනවා. මේ අතර ඉදිරි පැය 24 තුළ අත්තනගලු, කළු, ... Read More