Category: ප්‍රධාන පුවත්

අද රෑට ගෑස් අඩුවෙන හැටි මෙන්න

Author- September 5, 2022

ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල අඩු කිරීමට ලිට්‍රෝ සමාගම කටයුතු කර තිබෙනවා. ඒ අනුව අද (05) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි අදාල මිල අඩු ... Read More

හද කම්පා කරවන පිහි ඇනුමකින් 10ක් මරුට

Author- September 5, 2022

කැනඩාවේ - සස්කැච්වන් පළාතේ පිහි ඇනුමකින් පුද්ගලයින් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එහිදී තවත් පුද්ගලයින් 15 දෙනෙකු බරපතළ තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා ... Read More

දුරකථන, අන්තර්ජාල හා මුදල් ගෙවා නරඹන රූපවාහිනි සේවා ගාස්තු අද සිට ඉහළට

Author- September 5, 2022

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අනුමැතියට යටත්ව අන්තර්ජාල, ස්ථාවර හා ජංගම දුරකතන ගාස්තු අද (05) සිට 20% කින් ඉහළ දමා ඇතැයි දුරකතන සමාගම් පවසයි. ඩොලරයේ ... Read More

වෛද්‍යවරු රට හැර යෑම වැඩිවෙලා

Author- September 4, 2022

රට තුළ පවතින ආර්ථික අර්බුදය හමුවේ වෛද්‍යවරුන් රට හැරදා විදේශගතවීම ඉහළ ගොස් ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. එහි මධ්‍යම කාරක සභික වෛද්‍ය රුවන් ... Read More

ඩොලර් ගෙවලත් ගෑස් ගන්න පුළුවන්

Author- September 4, 2022

ලිට්රෝ ගෑස් ජංගම දුරකතන යෙදවුම හරහා විදේශවල සිටින පුද්ගලයින්ට ඩොලර් මගින් ගෙවීම් කර, මෙරට සිටින සිය නෑ හිතමිතුරන්ට ගෑස් සපයාදීමේ අවස්ථාව සලසා දී තිබෙනවා. මේ ... Read More

වැස්ස නිසා මී උණ පැතිරීමේ අවදානමක්

Author- September 4, 2022

මෝසම් වැසි කාලය තුළ මී උණ රෝගය බහුලව ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. එහි ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ තුෂානි දාබරේරා ප්‍රකාශ ... Read More

රටින් ගිය ගෝඨාභය මහ රෑ යළිත් දිවයිනට (Video)

Author- September 3, 2022

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දිවයිනට පැමිණ තිබෙනවා. කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ඊයේ (02) මධ්‍යම රාත්‍රී 11.45ට පමණ හිටපු ජනාධිපතිවරයා රැගත් සිංගප්පූරුවට අයත් SQ ... Read More

අන්තර්ජාල, දුරකථන හා රූපවාහිනි (Pay TV) ගාස්තුත් ඉහළට

Author- September 3, 2022

මෙරට භාවිත කරනු ලබන සියලු ම ජංගම, ස්ථාවර හා මුදල් ගෙවා නරඹන රූපවාහිනී සේවා ගාස්තු සංශෝධනය කිරීමට ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව අනුමැතිය ... Read More

ඇෆ්ගනිස්ථානයෙන් වාඩුව ගන්න සිංහයන් අද සටනට

Author- September 3, 2022

ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේ සුපිරි කණ්ඩායම් 4 තරඟ වටයේ ශ්‍රී ලංකාව මුහුණදෙන පළමු තරඟය අද (03) පැවැත්වෙනවා. ඒ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමඟයි. ශ්‍රී ලංකා වේලාවෙන් අද ... Read More

අතුරු අයවැය වැඩි ඡන්ද 115කින් සම්මතයි

Author- September 2, 2022

පසුගිය අගෝස්තු 30 වැනි දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද විසර්ජන පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම අද(02) පැවැත්වුණා. එහි දී විසර්ජන පනත් කෙටුම්පතට පක්ෂව ... Read More