Category: ප්‍රධාන පුවත්

ඉන්ධන සහ ගෑස් සඳහා ඉදිරි සති තුන දුෂ්කර කාල සීමාවක් – අගමැති

Author- June 7, 2022

ආර්ථිකය ප්‍රකෘතියට පත්කිරීම දවසින් දෙකක කළ නොහැකි බවත් එය අසිරු කටයුත්තක් බවත් අග්‍රාමාත්‍ය රනිල්වික්‍රමසිංහ මහතා පර්ලිමේන්තුවේදීපැවැසීය. රටේ ආර්ථිකය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහුමේ බව පැවැසීය. ... Read More

21ට කලින් රටේ ප්‍රශ්න විසඳන්න පොහොට්ටුවේ මන්ත්‍රීවරු අගමැතිට කියයි

Author- June 7, 2022

ව්‍යවස්ථා සංශේධනයක් සිදු කිරීමට පෙර රටේ ආර්ථික ප්‍රශ්න විසදිය යුතු බව ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් රැසක් ප්‍රකාශ කර තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ... Read More

මාර්ගය අවහිර කරමින් විරෝධතා කළ අයෙක්ට බරපතල වැඩ සහිත සිර දඬුවමක්

Author- June 7, 2022

ඉන්ධන ඉල්ලා මාර්ග අවහිර කරමින් විරෝධතා දැක්වූ පුද්ගලයෙක්ට ඊයේ (06) මාතර ප්‍රධාන අධිකරණය විසින් බරපතල වැඩ සහිත සිර දඬුවම් නියම කළා. ඉකුත් අප්‍රේල් මස 19 ... Read More

රුසියානු විදේශ අමාත්‍යාංශයෙන් නිවේදනයක්

Author- June 7, 2022

එරෝෆ්ලොට් ගුවන් යානය මුදා හැරීමෙන් අනතුරුව නිවේදනයක් නිකුත් කරමින් රුසියානු විදේශ අමාත්‍යාංශය පවසන්නේ තත්ත්වය කඩිනමින් සමථයකට පත් කිරීමට දායක වූ ශ්‍රී ලංකාවේ සියලුම රාජ්‍ය බලධාරීන්ට ... Read More

මගේ කාලය අවසන්වනතුරු මම යන් නෑ – ජනපති

Author- June 6, 2022

"මට අසාර්ථක ජනාධිපතිවරයෙකු ලෙස යා නොහැකියි" යනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි. ඒ "Bloomberg" වෙබ් අඩවිය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් මේ බව කියා සිටියි. තමා ... Read More

කප්පම් නඩුවෙන් ඇමති ප්‍රසන්න එක් චෝදානාවකට වැරදිකරු වෙයි

Author- June 6, 2022

ව්‍යාපාරිකයෙකුට තර්ජනය කර රුපියල් මිලියන 64ක මුදලක් ලබා ගත්තේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා එක් චෝදනාවකට වරදකරු ලෙස නම් කිරීමට මහාධිකරණ විනිසුරු ... Read More

එරෝෆ්ලොට් යානයට එරෙහි වාරණය අත්හිටුවයි

Author- June 6, 2022

රුසියානු එරෝෆ්ලොට් ගුවන් යානයකට ශ්‍රී ලංකාවෙන් පිටව යාම වළක්වා ලමින් පනවා තිබූ වාරණ නියෝගය අත්හිටුවන ලෙස කොළඹ වාණිජ මහාධිකරණය නියම කර තිබේ . නීතිපතිවරයා විසින් ... Read More

අද පෞද්ගලික බස් ධාවනය අඩාල වන ප්‍රදේශ

Author- June 6, 2022

මන්නාරම, වව්නියාව, ගම්පහ, දකුණු පළාත, කෑගල්ල, මාවනැල්ල, පොලොන්නරුව, බදුල්ල, පුත්තලම යන ප්‍රදේශවල පෞද්ගලික බස් රථ ධාවනය පූර්ණ ලෙස අඩාල වීමේ ලකුණු පහලව ඇතැයි ලංකා පෞද්ගලික ... Read More

“ලාෆ් ” තරු පෙන්වයි

Author- June 5, 2022

ගෘහස්ථ ලාෆ් ගෑස් සිලින්ඩරයක මිලද ඉහළ දැමීමට අදාළ සමාගම පියවර ගෙන තිබෙනවා. ඒ අනුව කිලෝ 12.5 ගෘහස්ථ ගෑස්සිලින්ඩරයක් රුපියල් 6,850 ක් දක්වා ඉහළ දැමීමට එම ... Read More

ප්‍රවීණ රංගන ශිල්පිනී සුමනා අමරසිංහ දිවි රඟ මඩලින් සමුගනී

Author- June 5, 2022

ප්‍රවීණ රංගන ශිල්පිනී සුමනා අමරසිංහ අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඇය අභාවප්‍රාප්ත වන විට 74 වැනි වියෙහි පසුවූවා. ඇය හිටපු ප්‍රවීන ප්‍රවීණ රං ගන ශිල්පී රෝයි ද ... Read More