Category: ප්‍රධාන පුවත්
ජාතික විජයග්‍රාහී සැමරුම අද
යුධ ජයග්‍රහණයට වසර 17ක් සපිරීම නිමිත්තෙන් “ජාතික විජයග්‍රාහි සැමරුම් උත්සවය“ අද (19) බත්තරමුල්ලේ පිහිටි රණවිරු ස්මාරකය අභියසදී පැවැත්වීමට නියමිතව තිබේ. මෙවර සැමරුම් උත්සවය සදහා පළමුවරට ... Read More
ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර (TIN) අංකය ගන්නා පුද්ගලයන්ට වැඩ වරදී
ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර ටින් අංකය ගන්නා පුද්ගලයින්ට එරෙහි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව දේශිය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි. මේ වනවිට ටින් අංකය සඳහා ලියාපදිංචි වී සිටින ... Read More
රේල් පීලි දස දහසක් ලබන මස මෙරටට
මුහුදුබඩ මාර්ගයේ දිරා ගොස් ඇති රේල් පීලි වෙනුවෙන් රේලි පීලි දස දහසක් ආනයනය කිරීමට පියවර ගෙන ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි. එම රේල් පීලි තොගය ... Read More
කාලගුණයෙන් අර් ධ හානි වූ නිවාස ගණන 200 දක්වා ඉහළට
පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මේ දක්වා අර්ධ හානි වූ නිවාස සංඛ්‍යාව 200ක් බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. එම මධ්‍යස්ථානය විසින් නිකුත් කළ වාර්තාක සඳහන් ... Read More
මල්වානේ ඉඩමෙන් අන්තරේ ඉවත්වෙයි
දොම්පේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය භාරයේ පවතින මල්වාන ප්‍රදේශයේ පිහිටි ඉඩම සහ නිවස විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙත පැවරීමට අග්‍රාමාත්‍යවරිය එකඟ වූ බව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය ... Read More
දශක 03කට අධික කාලයක් මෙරට පැවති රුදුරු ත්‍රස්තවාදය පරදා අදට වසර 17ක්
දශක 03කට අධික කාලයක් මෙරට පැවති කුරිරු එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය පරාජයට පත්කර අදට (18) වසර 17ක් සපිරේ. 2009 වසරේ මැයි 18 වන නන්දිකඩාල් කලපුවේ දී එල්.ටී.ටි.ඊ ... Read More
වනවාසල දුම්රිය මාර් ගයේ ඇණ ගැලවූ පුද්ගලයාගේ නිවසේ උපකරණ රැසක්
කැලණිය සහ වනවාසල දුම්රිය ස්ථාන අතර ඊයේ (16) උදෑසන සිදුවූ දුම්රිය අනතුරෙන් පසු, එම දුම්රිය මාර්ගයේ ඇණ ගැලවූ බවට සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයාගේ නිවසින් උපරණ ... Read More
IMF විධායක මණ්ඩලය, ලබන 27 වැනිදා රැස්වෙයි
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය ලබන 27 වැනිදා රැස්වීමට නියමිතව තිබේ. ඒ, මෙරටට ලබාදීමට නියමිත ඉදිරි ණය වාරිකයේ 5 වැනි සහ 6 වැනි සමාලෝචනය සඳහායි. ... Read More
ඩෙංගු රෝගීන් වාර් තාවීම ඉහළට
පවතින වැසි සහිත කාලගුණයත් සමඟ ඩෙංගු රෝගීන් වාර්තාවීම ඉහළ ගොස් තිබේ. ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශීලා සමරවීර සඳහන් කළේ, වසරේ මේ දක්වා ... Read More
ප්‍රධාන ජලාශ 21ක් වාන් දමයි – ජනතාවටත් දැනුම්දීමක්
වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් පාලනය කරනු ලබන ප්‍රධාන ජලාශ 21ක් සහ මධ්‍ය පරිමාණ ජලාශ 19කට අධික ප්‍රමාණයක් මේ වනවිට වාන් දමමින් පවතින බව එම දෙපාර්තමේන්තුව සඳහන් ... Read More

