Category: දේශපාලන
අරගලයේ වැඩිම පාඩුව ලොකුගේට
අරගලය පැවති දා ගල්කිස්ස සහ නුගේගොඩ පොලිස් කොට්ඨාසවල පිහිටි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නිවාස ඇතුළු දේපළවලට සිදුවූ අලාභය රුපියල් හැත්තෑ හත් කෝටි හැටපන් ලක්ෂ හැට හත්දහසක් බව ... Read More
පිස්සු බල්ලෙක් නාවන්න අරන් යනවා වගේ වැඩක් ආණ්ඩුව ඡන්දයකට අරන් යන එක
මැතිවරණයක් පැවැත්වීම වෙනුවෙන් ව්‍යවස්ථානුකූල වශයෙන් කිසිදු බාධාවක් නැති බවත් ඇත්තේ එකම බාධාවක් පමණක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. අද(17) පාර්ලිමේන්තුවේ දී ඒ බව පැවසූ ... Read More
සෙස් බදු සංශෝධනය නිසා අත්‍යවශ්‍ය භාණ්ඩ මිලේ වැඩිවීමක් නැහැ
සෙස් බදු සංශෝධනය හේතුවෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ යාමේ කිසිදු හැකියාවක් නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ප්‍රකාශ කළා. අයවැයෙන් යෝජනා කළ පරිදි මීට ... Read More
රනිල් ඉදිරිපත් කළේ නිදහසින් පසු අසාර්ථකම අයවැයයි – පූජ්‍ය ලියන්වල හිමියන්
නිදහසින් පසු ප්‍රකාශිත අසාර්ථක ම අය වැය ප්‍රකාශනය මෙවර ජනපති රනිල් වික්‍රමසිංහ විසින් ඉදිරිපත් කරනු ලැබූ බව ජාතික සංඝ සම්මේලනයේ සභාපති පූජ්‍ය ලියන්වල ශාසනරතන හිමියෝ ... Read More
රට ගොඩගන්න නම් ජනතාව වැඩ කරන්නම ඕනේ – රොෂාන් රණසිංහ
රට ගොඩගන්න නම් ජනතාව වැඩ කරන්නම ඕන බවද ජනතාව ඒ තැනට අරගෙන රටක් විදියට නැගිටින්නේ කොහොමදැයි වැඩපිළිවෙළක් හැදිය යුතු බවද රොෂාන් රණසිංහ පාර්ලිමේන්තුවේ දී පැවසීය. ... Read More
මට හරිම සතුටුයි – ඩයනා ගමගේ
අපනයනය සඳහා පමණක් කංසා වගාව පිළිබඳ යෝජනාව ක්‍රියාත්මක වන්නේ නම් ඒ ඔස්සේ 2023 වසර තුළ පමණක් ඇමරිකානු ඩොලර් බිලියන 2 ක ආයෝජන මෙරටට පැමිණෙනු ඇති ... Read More
මම සමගියට ගියේ නෑ – සුදර්ශනී
තමා සමගි ජන සංධානයට එකතු වූ බවට පළවන වාර්තා අසත්‍ය බව පාර්ලිමේන්තු මන්ත්‍රී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් මේ බව කියන මන්ත්‍රීවරිය ... Read More
පොහොට්ටුවේ 4ක් සමගියට (Photos)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වී ස්වාධීනව කටයුතු කළ මන්ත්‍රීවරුන් හතරදෙනෙක් සමගි ජන බලවේගයේ සංධානයට එක්ව තිබෙනවා. මෙලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් ... Read More
පාඨලී ආණ්ඩුවට යයි ද?
රටට විසඳුම් ඉදිරිපත් කරද්දී ආණ්ඩුවට එකතුවීමක් වශයෙන් දැක්වීම අවරගණයේ ක්‍රියාවක් බවත් අපි කවදත් කොන්ද කෙලින් තියාගෙන රටට විසඳුම් ඉදිරිපත් කරලා විසඳුම් ක්‍රියාත්මක කරන්න කැපවූ පිරිසක් ... Read More
විජය කුමාරයා ආවේ බංග්ලාදේශයෙන් අපි එතනින් පටන් ගමු – ඩයනා ගමගේ
ද්විත්ව පුරවැසිභාවයක් ගැන කතා කරමින් තමන්ට මඩ නොගසන්නැයි සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පවසයි. ඩයනා ගමගේ රාජ්‍ය අමාත්‍යවරිය මේ බව පැවසුවේ ඊයේ (10) පාර්ලිමේන්තුවේදී ... Read More

