මෙසී කටාරයේ නවාතැන් ගෙන සිටි කාමරය කෞතුගාරයක් කරයි

මෙසී කටාරයේ නවාතැන් ගෙන සිටි කාමරය කෞතුගාරයක් කරයි

මෙවර පාපන්දු ලෝක කුසාලනය දිනාගත් ආර්ජන්ටිනා කණ්ඩායමේ සුපිරි ක්‍රිඩක ලියනෝල් මෙසි වෙනුවෙන් කෞතුගාරයක් නිර්මාණය කිරීමට කටාර් රාජ්‍යය තීරණය කර තිබෙනවා.

ලෝකු කුසලාන කාල සීමාව තුල මෙසි කටාර් හි නවතැන් ගෙන සිටි හෝටල් කාමරයයි මෙලෙස කෞතුගාරයක් කිරීමට ඔවුන් සැලසුම් කර ඇත්තේ.

ඒ සඳහා කටාර් විශ්වවිද්‍යාලය මුලිකත්වය ගෙන කටයුතු කරනවා.

https://bit.ly/3PZnmV6