Homeඋණුසුම් පුවත්නව විභාග කොමසාරිස් ජනරාල්වරයෙක් පත් වෙයිDecember 31, 2022 7:27 pm 0 නව විභාග කොමසාරිස් ජනරාල්වරයා ලෙස අමිත් ජයසුන්දර පත් කර තිබෙනවා. ඒ, හිටපු විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී ධර්මසේන විශ්රාම යාමෙන් අනතුරුවයි.