2023 මුලින්ම ආපු රට

කිරිබතී ඇතුළු ඊට ආසන්න පැසිෆික් කලාපීය දූපත්වලට ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3.30ට 2023 නව වසර උදා වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඉන් අනතුරුව නවසීලන්තයට මෙරට වේලාවෙන් පස්වරු 4.30ට ද නව වසර උදා වු බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඔවුන් ඉතා උත්කර්ෂවත් අන්දමින් 2023 නව වසර පිළිගෙන තිබු බව විදෙස් මාධ්‍ය වර්තා කළා.
එමෙන්ම බාධක කම් කටොළු මැද ශ්‍රී ලාංකික ජනතාව ද තව හොරා කිහිපයකින් උදා වෙන 2023 නව වසර පිළිගැනීමට සූදානමින් සිටිනවා.

