Homeඋණුසුම් පුවත්බිත්තර ආනයනයට එකඟතාවයJanuary 2, 2023 8:17 pm 0 වෙළෙඳපොළේ බිත්තර මිල පාලනය සඳහා බිත්තර ආනයනය කිරීමට කැබිනට් මණ්ඩලයේ එකඟතාව පළවී තිබේ. වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා මේ පිළිබඳව කැබිනට් මණ්ඩලය දැනුවත් කිරීමෙන් අනතුරුව මෙම එකඟතාව පළකර ඇත.