අධිවේගී මාර්ගවල බස් ගාස්තු 10%කින් බස්සයි

අධිවේගී මාර්ගවල බස් ගාස්තු 10%කින් බස්සයි

අද මද්‍යම රාත්‍රියේ සිට අධිවේගී මාර්ගවල බස් ගාස්තු 10%කින් අඩු කිරීමට නියමිත බව වාර්තා වනවා.

ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මේ බව නිවේදනය කළා.

සාමාන්‍ය සේවා බස් රථවල බස් ගාස්තු අඩු කිරීමට හැකියාවක් නොමැති බව යි බස් සංගම් මීට පෙර පැවසුවේ.

බස් ගාස්තු අඩු කිරීමට තරම් ප්‍රමාණයක ඉන්ධන අඩු වීමක් සිදු නොවුණු බව යි ඔවුන් පවසන්නේ.