ගෑස් මිල අඩුවෙයි

ගෑස් මිල අඩුවෙයි

හෙට සිට කිලෝ ග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක මිල පහළ දැමීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව ගෑස් මිල රුපියල් 200ත් 300ත් අතර මිලකින් අඩුවන බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපතිවරයා පවසනවා.

කෙසේ වෙතත් මිල පහළ දමන නිශ්චිත ප්‍රමාණය හෙට දිනයේ ප්‍රකාශයට පත්කිරීමට නියමිතයි.

COMMENTS