ඉන්දු – ශ්රී ලංකා දෙවන T20 ගැටුම අද

සංචාරක ශ්රී ලංකා කණ්ඩායම සහ ඉන්දියාව අතර පැවැත්වෙන දෙවන විස්සයි විස්ස තරඟය අද (05) පූනේහි දී පැවැත්වෙනවා.
තරඟය ශ්රී ලංකා වේලාවෙන් රාත්රි හතට ආරම්භ වීමට නියමිතව ඇති අතර, දෙරට අතර පැවති පළමු විස්සයි විස්ස තරඟය ලකුණු දෙකකින් ජය ගත්තේ ඉන්දීය කණ්ඩායම යි.

