ජනවාරි 7- 9 දක්වා විදුලිය කැපෙන හැටි

ජනවාරි 7- 9 දක්වා විදුලිය කැපෙන හැටි

මහජන උපයෝගිතා කොමිසම විසින් ජනවාරි 7 – 9 දක්වා පැය 2යි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට අනුමැතිය ලබා දී තිබෙනවා.

ඒ අනුව, දිවා කාලයේ පැයක් සහ රාත්‍රී කාලයේ පැය 1යි විනාඩි 20ක් ලෙස විදුලිය කප්පාදු වනු ඇති