වසන්ත මුදලිගේ යළි රිමාන්ඩ්

වසන්ත මුදලිගේ යළි රිමාන්ඩ්

අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ජනවාරි 23 දක්වා යළි රිමාන්ඩ් කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

අද (05) උදෑසන වසන්ත මුදලිගේ ව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන ආවා.

ත්‍රස්ථවාදය වැළැක්වීමේ පනත යටතේ යි වසන්ත මුදලිගේ ව රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙන්නේ.

COMMENTS