උසස් පෙළ උපකාරක පන්ති 17න් පසු බෑ – විභාග කොමසාරිස්

2022 උසස් පෙළ විභාගය සඳහා උපකාරක පන්ති සහ සම්මන්ත්රණ පැවැත්වීම ජනවාරි 17 මධ්‍යම රාත්‍රියේ සිට තහනම් කරන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කරනවා.
2022 වසරට අදාල අපොස උසස් පෙළ විභාගය එළඹෙන 23 වැනි දා ආරම්භ වීමට නියමිතයි.

