ආදර්ශාට ඇප

ආදර්ශාට ඇප

මහාචාර්ය ආශු මාරසිංහගේ වීඩියෝ පටයක් නිකුත් කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් ආදර්ශ කරඳන රුපියල් ලක්ෂ පහක ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කර තිබෙනවා.

ඒ, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින්.

ලිංගික දර්ශන සහිත අසභ්‍ය වීඩියෝ පට වෙබ් අඩවිවලට මුදාහරින බවට තර්ජනය කර ආශූ මාරසිංහගෙන් රුපියල් මිලියන 100ක් ඉල්ලා සිටියේ යැයි චෝදනා කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ආදර්ශනී කරදන ව ඊයේ (11) අත්අඩංගුවට ගනු ලැබීය.