Homeඋණුසුම් පුවත්තිරිඟු පිටි මිල අඩුවෙයිJanuary 13, 2023 3:44 pm 0 පිටකොටුව වෙළෙඳපොළේ තිරිඟු පිටි කිලෝවක තොග මිල පහත වැටී ඇති බව තිරිඟුපිටි ආනයන කරුවන් පවසනවා. ඒ අනුව මින් පෙර රුපියල් 220ක් පමණ වූ තිරිඟු පිටි කොලෝවක තොග මිල රුපියල් 195-200ක් දක්වා අඩු වී ඇතැයි ඔවුන් පවසන්නේ.