පෑළියගොඩ වෙඩි පත්තු වෙයි

පෑලියගොඩ ප්රදේශයේ දී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩි තැබීමකට ලක් වූ පුද්ගලයෙක් කොළඹ ජාතික රෝහලේ ප්රතිකාර ලබමින් සිටිය දී මිය ගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසනවා.
පොලිසිය පැවසුවේ, 32 හැවිරිදි පුද්ගලයෙකු සිද්ධියෙන් මිය ගෝ ඇති බවයි බවයි.
ඔහු නිවසේ රැඳී සිටියදී යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු වෙඩි තැබීම සිදුකර පලාගොස් තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය පිළිබඳ වැඩිදුර විමර්ශන පවත්වයි.

