අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල බස්සයි

ලංකා සතොස හරහා අලෙවි කරන අත්‍යවශ්‍ය භාණ්ඩ 12ක මිල අඩු කිරීමට පියවර ගෙන තිබෙයි.
මෙම මිළ සංශෝධනය අද (19) සිට ක්‍රියාත්මක බව සතොස සභාපති පවසයි.
ඒ අනුව ලොකු ළුණු, සුදු සීනි, සහල්, පරිප්පු, වියළි මිරිස්, පාන් පිටි, හාල් මැස්සෝ යන අත්‍යවශ්‍ය භාණ්ඩ 12ක මිල අඩු කර තිබෙනවා,
මිල අඩු කරන ලද භාණ්ඩ ලැයිස්තුව පහතින්,


