අධ්‍යාපන චාරිකාවකට ගිය බස් රථයක් නානුඔයේ දී අනතුරක

අධ්‍යාපන චාරිකාවකට ගිය බස් රථයක් නානුඔයේ දී අනතුරක

නුවරඑළිය – නානුඔය ප්‍රදේශයේදී අද (20) පස්වරුවේ මාරක රිය අනතුරක් සිදුවී තිබේ.

ඒ, විනෝද චාරිකාවක් සඳහා පාසල් ළමුන් පිරිසක් රැගත් බස් රථයක් සහ වෑන් රථයක් එකිනෙක ගැටීමෙනි.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ, කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ අධ්‍යාපන චාරිකාවකට එක් වූ සිසුන් රැගත් බස් රියක් සහ දික් ඔය දෙස සිට නානුඔය දෙසට ධාවනය වෙමින් තිබූ පවුලේ චාරිකාවකට එක් ව සිටි පිරිසක් රැගත් වෑන් රියක් බවයි වාර්තා වෙන්නේ.

කෙසේවෙතත් සිද්ධිය සිදු වූ ස්ථානයට මේ වනවිට නානුඔය පොලිසියෙන් පැමිණ විමර්ශන ආරම්භ කර තිබෙනවා.

COMMENTS