තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම අදින් අවසන්

තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම අදින් අවසන්

මෙවර පළාත්පාලන ඡන්ද විමසීමට අදාළව තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම අද (23) මධ්‍යම රාත්‍රී 12න් අවසන් වීමට නියමිතයි.

අද (23) දිනය තුළ සහතික කරන ලද තැපැල් ඡන්ද අයදුම්පත් දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලට ගෙනවිත් භාරදෙන ලෙසයි මැතිවරණ කොමිසම දැනුම් දුන්නේ.