ඛණිජතෙල් සේවකයින් පාරට එයි

ඛණිජතෙල් සේවකයින් පාරට එයි

ඛණිජතෙල් වෘත්තිය සමිති එකමුතුව සංවිධානය විසින් උද්ඝෝෂණයක් ආරම්භ කර තිබේ.

ඒ, අසාධාරණ ලෙස වැටුපෙන් අඩු කරන ලද උපයන විට බදු ප්‍රතිපත්තිය ට විරුද්ධව යි.

මෙම උද්ඝෝෂණය ඛනිජ තෙල් සංස්ථාවේ දෙමටගොඩ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට අද (25) පැවැත්විය.

මෙම විරෝධතාව සඳහා ඛණිජතෙල් සංස්ථාවේ සේවකයින් විශාල පිරිසක් සහභාගි වීය.

COMMENTS