තැපෑලත් කළු වෙයි

දිවයිනේ සියලු තැපැල් කාර්යාලයන් හි අද (09) සිට දින තුනක් කළු තැපැල් විරෝධයක් ආරම්භ කරන බව ශ්රී ලංකා තැපැල් හා විදුලි සංදේශ සේවා සංගමය පවසනවා.
ඒ රජයේ බදු ප්රතිපත්තිය සහ බැංකු පොලි අනුපාතයන්ට විරෝධය පලකරමින් මෙම විරෝධතාව සිදුකරන බව එහි කැඳවුම්කරු චින්තක බණ්ඩාර සඳහන් කළේ,

