තැපෑලත් කළු වෙයි

තැපෑලත් කළු වෙයි

දිවයිනේ සියලු තැපැල් කාර්යාලයන් හි අද (09) සිට දින තුනක් කළු තැපැල් විරෝධයක් ආරම්භ කරන බව ශ්‍රී ලංකා තැපැල් හා විදුලි සංදේශ සේවා සංගමය පවසනවා.

ඒ රජයේ බදු ප්‍රතිපත්තිය සහ බැංකු පොලි අනුපාතයන්ට විරෝධය පලකරමින් මෙම විරෝධතාව සිදුකරන බව එහි කැඳවුම්කරු චින්තක බණ්ඩාර සඳහන් කළේ,