ගුවන් යානා 3ක් නඩත්තු කරන්න සල්ලි නැහැ – නිමල් සිරිපාල

මුදල් නොමැතිවීම නිසා මාස ගණනාවක සිට ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ යානා 3ක් නඩත්තු කරගත නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ප්‍රකාශ කළා.
ඒ, ජනාධිපතිවරයා ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයෙන් වන පාර්ලිමේන්තු විවාදයේ අවසන් දිනයේ විවාදයට අද (10) එක්වෙමින්.

