Homeඋණුසුම් පුවත්ඉන්දියාවෙන් බිත්තර ආනයනයට අවසරFebruary 14, 2023 8:02 am 0 ඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරීමට කැබිනට් මණ්ඩලය අවසර ලබාදී තිබේ. ඒ, ඊයේ (13) පස්වරුවේ කැබිනට් මණ්ඩලය රැස්වීමෙන් අනතුරුවයි. ඒ අනුව මාස දෙකක කාලයක් මෙරටට අවශ්‍ය බිත්තර ඉන්දියාවෙන් ආනයනයට අවසර හිමිව තිබේ.