ජපානයෙන් ඇ. ඩො. මිලියන 38 ක ප්‍රදානයක්

අත්‍යවශ්‍ය සහ හදිසි සෞඛ්‍ය සේවා බාධාවකින් තොරව ක්‍රියාත්මක කිරීම සදහා ඉන්ධන මිලදී ගැනීමට ඇමෙරිකානු ඩොලර් මිලියන 38 ක් ලබා දීමට ජපන් රජය එකඟ වී තිබෙනවා.
අද පැවති කැබිනට් තීරණ දැනුම් දෙන මාධ්‍ය හමුවේදී අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මේ බව හෙළිකළා.

